KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    සුබ පැතුම්!! විවාහ දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ela ela macho uba awa kiyala kiwwa shop ekata
    ada wedding dawasak ne ban bara wedding
    ඔවු බං අද නං මහා මගුලේ දවසක් :cool:
    මීගමුවේ ඉදං කාර් ගැන ගැන ආවා 17ක් හම්බුනා.. අපේ එකත් එක්ක 18යි :eek::eek:
     

    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    සුබම සුබ යුග දිවියක් ප්‍රාර්ථනා කරනව මචං!!!!!!!!!!!!!!!!!!!!!!!!
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    ඔන්න ඔහොමයි කොල්ල ආදරෙන් දින්නේ...:):)
    ජය සිරි සුබ මංගලම්...!!!!:lol::lol:
    ගොඩක් සතුටුයි කියන්න වචන නෑ...:):):)
     

    ♥-Aurora-♥

    Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    සුබ පැතුම්!!
    විවාහ දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා :)