ශ්රී ශුභ මංගලම් KPZ.. ඔබලාගේ අලුත් ජීවිතේට සුබපැතුම්.....
![]()
![]()

තව අයියලා දෙන්නෙක් ගේ පින්තූර තිව්වා නේද පුටා
ඇත්තද උඹව උස්සලා දාන් ආවයි කියන්නේ බන් වැඩි වෙලා



යන්න කලින් කියුවා... අරක්කු නෑ කියලා... මම බොන්නෙත් නෑනේ... අරක්කු කටේ තියන්නේ නෑනේ... හැබැයි අදනම් බියර් එකක් බිවුවා කොල්ලෙක් කියුව නිසා... නැත්නම් තරහා උනොත්... පව්නේ..![]()
හිකෙයි ඈ අපිට වැඩිවෙලා තිබ්බොත්... අපිට වැඩි වෙන්නේ නෑ ඩො. බොනවා ඕනා තරම්.. දැන් ඇගට පත්තියන්වෙලා ඕවාත්...

පත්තිනි අම්මි පල තෝ ඇටයා බියර් බීලා කෑගහනෝ මෙතන
තෝ ද බොන්නේ නැත්තේ #කසියා

අද ඉදලා බොන එක අඩු කරනවා... නෑ. නවත්තනවා...
අද ඉදලා බොන එක අඩු කරනවා... නෑ. නවත්තනවා...
මන්දා බන් කැරම් බෝඩ් තියන් මෙහෙ අපි බලන් ඉන්නෝ කාඩ් පැක් එහෙකුත් තියේ

වරෙන් එහෙනම් කොළ කපන්න... ආයේ ඕවාට බෑ කියන්නේ නෑ... මළගෙවල් එහෙම හොය හොයා යන්නේ..
මමනම් දැනට තියන දහදුරා වැඩ ඔක්කොම වගේ කරනවා... කුඩු ගහන්නේ නෑ.. ටැබා නෑ.. පැණි නෑ...





ඇන්ටි හැට්ට කට්ටක් තියේද...
අක්කේ හැට්ට කට්ටක් තියේද...
මචං කට්ටක් නැත්ද කලිසමට ගහගන්න....
කලිසම හැලෙනවා බං...

