KPZ ගැන කතාවක්...... 2වැනි කොටස.....

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ශ්‍රී ශුභ මංගලම් KPZ.. ඔබලාගේ අලුත් ජීවිතේට සුබපැතුම්.....

    11267045_879514495420517_5957309109411281642_n.jpg

    11041544_879514852087148_510674585961525581_n.jpg

    තව අයියලා දෙන්නෙක් ගේ පින්තූර තිව්වා නේද පුටා :rofl:

    ඇත්තද උඹව උස්සලා දාන් ආවයි කියන්නේ බන් වැඩි වෙලා :dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    තව අයියලා දෙන්නෙක් ගේ පින්තූර තිව්වා නේද පුටා :rofl:

    ඇත්තද උඹව උස්සලා දාන් ආවයි කියන්නේ බන් වැඩි වෙලා :dull:
    යන්න කලින් කියුවා... අරක්කු නෑ කියලා... මම බොන්නෙත් නෑනේ... අරක්කු කටේ තියන්නේ නෑනේ... හැබැයි අදනම් බියර් එකක් බිවුවා කොල්ලෙක් කියුව නිසා... නැත්නම් තරහා උනොත්... පව්නේ..:dull::dull:

    හිකෙයි ඈ අපිට වැඩිවෙලා තිබ්බොත්... අපිට වැඩි වෙන්නේ නෑ ඩො. බොනවා ඕනා තරම්.. දැන් ඇගට පත්තියන්වෙලා ඕවාත්... :yes::yes:

    :P:P
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    යන්න කලින් කියුවා... අරක්කු නෑ කියලා... මම බොන්නෙත් නෑනේ... අරක්කු කටේ තියන්නේ නෑනේ... හැබැයි අදනම් බියර් එකක් බිවුවා කොල්ලෙක් කියුව නිසා... නැත්නම් තරහා උනොත්... පව්නේ..:dull::dull:

    හිකෙයි ඈ අපිට වැඩිවෙලා තිබ්බොත්... අපිට වැඩි වෙන්නේ නෑ ඩො. බොනවා ඕනා තරම්.. දැන් ඇගට පත්තියන්වෙලා ඕවාත්... :yes::yes:

    :P:P

    පත්තිනි අම්මි පල තෝ ඇටයා බියර් බීලා කෑගහනෝ මෙතන :oo:

    තෝ ද බොන්නේ නැත්තේ #කසියා :rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    පත්තිනි අම්මි පල තෝ ඇටයා බියර් බීලා කෑගහනෝ මෙතන :oo:

    තෝ ද බොන්නේ නැත්තේ #කසියා :rofl:

    :confused::confused: අද ඉදලා බොන එක අඩු කරනවා... නෑ. නවත්තනවා...:yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    :confused::confused: අද ඉදලා බොන එක අඩු කරනවා... නෑ. නවත්තනවා...:yes:

    මන්දා බන් කැරම් බෝඩ් තියන් මෙහෙ අපි බලන් ඉන්නෝ කාඩ් පැක් එහෙකුත් තියේ :rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    මන්දා බන් කැරම් බෝඩ් තියන් මෙහෙ අපි බලන් ඉන්නෝ කාඩ් පැක් එහෙකුත් තියේ :rofl:

    වරෙන් එහෙනම් කොළ කපන්න... ආයේ ඕවාට බෑ කියන්නේ නෑ... මළගෙවල් එහෙම හොය හොයා යන්නේ..:cool:

    මමනම් දැනට තියන දහදුරා වැඩ ඔක්කොම වගේ කරනවා... කුඩු ගහන්නේ නෑ.. ටැබා නෑ.. පැණි නෑ... :yes:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    වරෙන් එහෙනම් කොළ කපන්න... ආයේ ඕවාට බෑ කියන්නේ නෑ... මළගෙවල් එහෙම හොය හොයා යන්නේ..:cool:

    මමනම් දැනට තියන දහදුරා වැඩ ඔක්කොම වගේ කරනවා... කුඩු ගහන්නේ නෑ.. ටැබා නෑ.. පැණි නෑ... :yes:

    ටැබා නෑ පල උට්ටෝ සූඩම් පෙති නොගහයි තෝ නම් :frown:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඇන්ටි හැට්ට කට්ටක් තියේද...
    අක්කේ හැට්ට කට්ටක් තියේද...
    මචං කට්ටක් නැත්ද කලිසමට ගහගන්න....
    කලිසම හැලෙනවා බං... :D:D:D:D:P

    කටු කොහෙද මචන් අපි ගාව... කියුවා :lol::lol::lol:

    මල් බබා පව් ඔයි....:lol:
     
    Lokka Baba

    Well-known member
  • May 11, 2014
    3,366
    888
    113
    මගේ කාමරේ
    සුබ පැතුම්!!
    විවාහ දිවිය සර්ව ප්‍රකාරයෙන්ම සාර්ථක වේවා !!
    තෙරුවන් සරණයි සහෝ!!
     
    Bad Cop

    Well-known member
  • Jun 9, 2014
    7,532
    908
    113
    ගම්පහ
    KPZ ඔයාගෙ සම්පූර්ණ කතාවම අද තමා කියෙව්වේ.සිරාවටම ඇඩුනා. බැන්දා කියලා දැනගත්තේ අද.සුභ පතනවා මහන් විවාහ දිවියට.උබ එල කොල්ලෙක්:)