KPZ ගැන කතාවක්

  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    හොද විදියට කතාව ඉවර වෙලා තියනවා. ඉක්මනට ලංකාවට ඇවිත් marry කරපන්.
    දෙන්නටම සුබ අනාගතයක් ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා..

    full story 1 pdf downlad කරගන්න link 1 ---->

    https://www.dropbox.com/s/rl3h4e0igh6dnua/මේ කතාව KPZ ගැනයි.pdf?dl=0

    ගින්දර..මේ තියෙන්නේ මට ඕන විදියට බඩු......
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    1526880_871387352881216_6277722710003246965_n.jpg
     
    banjamin_button

    Well-known member
  • Dec 21, 2011
    998
    102
    63
    comment එකට තැන්ක්ස් මචෝ. උඹේ comment එකට මන් මුකුත් කියන්නෙ නැහැ. එත් මට කියපන් දැන් මං මොකක්ද කරන්න ඕනෙ උඹ හිතන විදිහට??

    Sorry dude, can't find time to write properly. Will try to reply you soon :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    උඹේ මේ කතාව කියවගෙන එද්දී මට උඹේ අඩු පාඩුවක් දැනුන. මම එක උඹට මෙහෙම ප්‍රසිද්දියේ ලිව්වට වරදවා හිතන්න එපා. උඹ සමහරක් වෙලාවට උඹට ආදරේ කරන උදවිය ගැන care කරනවා අඩුයි. උඹ උඹේ පලවෙනි පඩියෙන් උඹට පන වගේ love කරන කෙල්ලට මුකුත් අරන් දුන්නේ නැහැ . එහෙම අරන්දෙන්න උඹට හිතුනේ නැත්තේ හිත ඇතුලේ තියන මොකක් නමුත් අඩුපාඩුවක් හින්දයි.

    උදාහරණයක් විදිහට මෙහෙම දෙයක් ලියන්නම්. තාත්ත කෙනෙක් එයාගේ කන්තෝරුවේ උත්සව අවස්ථාවකදී ලැබෙන රසකැවිල්ලක් එතැනදී නොකා ඒක ගෙදර අරන් ඇවිත් දරුවොන්ට දෙනවා. ඒ තාත්ත එහෙම කරන්න ඒ දරුවන් ගැන තියන අසීමිත ස්නේහය නිසා. උඹටත් උඹේ කෙල්ල ගැන අසීමිත ස්නේහයක් තිබුනානම් උඹට පලවෙනි පඩිපත ලැබුන ගමන් උඹට මතක් වෙන්න ඕන උඹේ හිත ඇතුලේ තදින්ම ආදරය කරන උදවිය. එහෙම හිතල උඹේ හිත අතුල විශ්ලේෂණය කරලා බලන්න.

    මම හිතනවා KM උඹට ආදරේ කරපු තරමට උඹ KM ට ආදරේ කරෙකරන්නේ නැහැ කියල. එහෙම උනානම් ඔය වෙච්ච සිදුවීම් වෙනස් වෙන්න තිබුන ඔයිට වැඩිය. උත්සහ අරන් තියන දුර්වලකම් හදාගන්න. මම මේ ලිව්වේ මට දැනෙන දේ විතරයි . වරදවා හිතන්න එපා.
     
    • Like
    Reactions: llrajitha

    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be

    :( මටත් එහෙම හිතෙනවා වෙලාවකට. මොකද එයා මන් වෙනුවෙන් කරපුවයි මං එයා වෙනුවෙන් කරපුවයි අහසට පොළව වගේ.. :( :(
    පට්ට නේ ඓයා
    :eek: :eek:
    ජය මoගලම්...!!!!!
    :love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love::love:
    :) :) :)
    දෛනික බම්පිය
    11.gif
    11.gif
     
    උඹේ මේ කතාව කියවගෙන එද්දී මට උඹේ අඩු පාඩුවක් දැනුන. මම එක උඹට මෙහෙම ප්‍රසිද්දියේ ලිව්වට වරදවා හිතන්න එපා. උඹ සමහරක් වෙලාවට උඹට ආදරේ කරන උදවිය ගැන care කරනවා අඩුයි. උඹ උඹේ පලවෙනි පඩියෙන් උඹට පන වගේ love කරන කෙල්ලට මුකුත් අරන් දුන්නේ නැහැ . එහෙම අරන්දෙන්න උඹට හිතුනේ නැත්තේ හිත ඇතුලේ තියන මොකක් නමුත් අඩුපාඩුවක් හින්දයි.

    උදාහරණයක් විදිහට මෙහෙම දෙයක් ලියන්නම්. තාත්ත කෙනෙක් එයාගේ කන්තෝරුවේ උත්සව අවස්ථාවකදී ලැබෙන රසකැවිල්ලක් එතැනදී නොකා ඒක ගෙදර අරන් ඇවිත් දරුවොන්ට දෙනවා. ඒ තාත්ත එහෙම කරන්න ඒ දරුවන් ගැන තියන අසීමිත ස්නේහය නිසා. උඹටත් උඹේ කෙල්ල ගැන අසීමිත ස්නේහයක් තිබුනානම් උඹට පලවෙනි පඩිපත ලැබුන ගමන් උඹට මතක් වෙන්න ඕන උඹේ හිත ඇතුලේ තදින්ම ආදරය කරන උදවිය. එහෙම හිතල උඹේ හිත අතුල විශ්ලේෂණය කරලා බලන්න.

    මම හිතනවා KM උඹට ආදරේ කරපු තරමට උඹ KM ට ආදරේ කරෙකරන්නේ නැහැ කියල. එහෙම උනානම් ඔය වෙච්ච සිදුවීම් වෙනස් වෙන්න තිබුන ඔයිට වැඩිය. උත්සහ අරන් තියන දුර්වලකම් හදාගන්න. මම මේ ලිව්වේ මට දැනෙන දේ විතරයි . වරදවා හිතන්න එපා.

    මම නම් ඔතන මුගෙ කිසි වරදක් දකින්නෙ නැ...:angry: මු එ ඔක්කොම සල්ලි දිලා තියෙන්නෙ අම්මට ......මම මුගෙ චරිතෙට කැමති තැනත් ඔතන.... මු අම්මා දෙවෙනි තැනට දාලා වැඩ කරන්න කැමති නැ...කෙල්ලව අත අරින්නෙත් නැ.....

    කොහොම කලත් අම්මව අත ඇරියොත් එ කෙනාට කවදාවත් ජිවිතෙ හරියන්නෙ නැ.
    අයිත් ගලෙ කෙටුව වගෙ .....:yes::yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඉස්සරහ ගැන හිතල අද තීරණ ගන්න වගේම ජිවිතේ අපි නොදකින ගොඩක් දේවල් ගැන වගේම අපේ අය ගැන නියමෙට ඉගෙන ගන්න පුළුවන් කතාවක් මචන් උඹේ කතාව
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;17230350 said:
    මම නම් ඔතන මුගෙ කිසි වරදක් දකින්නෙ නැ...:angry: මු එ ඔක්කොම සල්ලි දිලා තියෙන්නෙ අම්මට ......මම මුගෙ චරිතෙට කැමති තැනත් ඔතන.... මු අම්මා දෙවෙනි තැනට දාලා වැඩ කරන්න කැමති නැ...කෙල්ලව අත අරින්නෙත් නැ.....

    කොහොම කලත් අම්මව අත ඇරියොත් එ කෙනාට කවදාවත් ජිවිතෙ හරියන්නෙ නැ.
    අයිත් ගලෙ කෙටුව වගෙ .....:yes::yes:

    ඇති යන්තම් මාව තේරුම් ගන්න පුළුවන් එකෙක් හරි ඉන්නවා. :) සතුටුයි ඒක ගැන. :yes: