Ow machan. dan marry karala athal eke gedarata wela innawaදැන් තමා කියවලා ඉවරවුනේ.
උබත් එක්ක ටිකක් මල.
මොනවවුනත් හොද අවසානයක් දුන්නට ස්තුතියි මචන්.
දැන් කොහෙද ඉන්නේ ... ලංකාවේද..?
KMව marry කරාද..!

Diaper maru karanawa bn me tikeමූ කසාඳ බැන්දා නේද.. මට මතකයි මහන වෙන්නත් ගියා වතාවක්..
වෙිසි පේන්නත් නෑ දැන්.. වලං හෝදනවද කොයිද..

gennuwe naha bn.ජේමිස්බන්ඩා007;21766561 said:Mu badala.mama photos dakka mu kalayak energy drink kiyala hora arakku genawa ne ratin![]()


niyamaibn
Awesome machan... Wish you both a beautiful life ahead...!!!![]()


අඩෝ පිස්සු හැදෙන කතාවක් නෙ බන්
මෙහෙම දේවලුත් වෙනවා කියන එක පිස්සු හැදෙනවා කොල්ලො
මොනා උනත් වාසනාවන්ත කෙල්ලෙක් උඹට ඉන්නවා
එකෙන්ම ජය වේවා

අව් 2.5 පස්සේ අයෙත් කියේව්වා..... පර්ට් 2 කො බං.....![]()


තාම ලිව්වෙ නැහැ බං..
තව ටික කාලයක් ගිහිං ම ලියනවා![]()





එල එල..... බබාලා කියද බං දැන්..... මොනද් කරන්නෙ දෑන්.....![]()


























KPZ + KM 
ඇඩුනා මචන් සිරාවටම ..
උබ ත්රෙඩ් එක දාලා අවුරුදු තුනකට පස්සේ පැය 10 ක් තිස්සේ උබේ කතාව කියවලා ඉවර කලෙ දැන්..සතුටුයි මචන් අවන්කවම අවසානය ගැන..
දැන් උබට වෙනදා වගේ ප්රශ්න නැද්ද?පව්ලේ අයගෙන්..පොඩ්ඩක් විස්තර කරපන් දැන් තත්වේ ගැනත් මචන්..
වෙඩින්ග් එකේ පොටෝවකුත් දාපන් ඒ එක්කම බලන්න ..
KPZ + KM

දුවෙක් ඉන්නව බං දැන්...
මේ ටිකේ ගෙදර බං. දනිස්සෙ කේස් එකක් හින්ද.
ජේමිස්බන්ඩා007;21771234 said:දැන් මෙක කියවනව වගෙ නෙමෙ
අම්මො මෙ ත්රෙඩ් එක දාන කාලෙ
ඉලග කොටස දාන තුරු kpz ට බැන බැන මෙකෙ උන් ගතු ආතල් .එකෙක් ෆෙක් එක කුත් හදන් අවා මගදි km කියල.
