KPZ ගැන කතාවක්

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    අඩෝ පිස්සු හැදෙන කතාවක් නෙ බන්
    මෙහෙම දේවලුත් වෙනවා කියන එක පිස්සු හැදෙනවා කොල්ලො
    මොනා උනත් වාසනාවන්ත කෙල්ලෙක් උඹට ඉන්නවා
    එකෙන්ම ජය වේවා
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    දැන් තමා කියවලා ඉවරවුනේ.
    උබත් එක්ක ටිකක් මල. :rolleyes:
    මොනවවුනත් හොද අවසානයක් දුන්නට ස්තුතියි මචන්.

    දැන් කොහෙද ඉන්නේ ... ලංකාවේද..?
    KMව marry කරාද..!
    Ow machan. dan marry karala athal eke gedarata wela innawa :D
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    මූ කසාඳ බැන්දා නේද.. මට මතකයි මහන වෙන්නත් ගියා වතාවක්..:rofl:
    වෙිසි පේන්නත් නෑ දැන්.. වලං හෝදනවද කොයිද..:sorry:
    Diaper maru karanawa bn me tike :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;21766561 said:
    Mu badala.mama photos dakka mu kalayak energy drink kiyala hora arakku genawa ne ratin:P
    gennuwe naha bn. :no:
    partner kenek set wela computer business ekak kara kalayak. e partner ekka karanna baha machan. anthimata mawai chater une. :(
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    අඩෝ පිස්සු හැදෙන කතාවක් නෙ බන්
    මෙහෙම දේවලුත් වෙනවා කියන එක පිස්සු හැදෙනවා කොල්ලො
    මොනා උනත් වාසනාවන්ත කෙල්ලෙක් උඹට ඉන්නවා
    එකෙන්ම ජය වේවා

    thank you machoooo :)
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    තාම ලිව්වෙ නැහැ බං.. :(
    තව ටික කාලයක් ගිහිං ම ලියනවා ;)

    එල එල..... බබාලා කියද බං දැන්..... මොනද් කරන්නෙ දෑන්.....;):yes::yes::yes::yes:
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    එල එල..... බබාලා කියද බං දැන්..... මොනද් කරන්නෙ දෑන්.....;):yes::yes::yes::yes:

    දුවෙක් ඉන්නව බං දැන්... ;)
    මේ ටිකේ ගෙදර බං. දනිස්සෙ කේස් එකක් හින්ද.
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,732
    13,291
    113
    ඇඩුනා මචන් සිරාවටම .. :sorry::(:no::baffled::(

    උබ ත්‍රෙඩ් එක දාලා අවුරුදු තුනකට පස්සේ පැය 10 ක් තිස්සේ උබේ කතාව කියවලා ඉවර කලෙ දැන්..සතුටුයි මචන් අවන්කවම අවසානය ගැන.. :love::love::love::):):):):yes::yes::yes:
    දැන් උබට වෙනදා වගේ ප්‍රශ්න නැද්ද?පව්ලේ අයගෙන්..පොඩ්ඩක් විස්තර කරපන් දැන් තත්වේ ගැනත් මචන්..:yes::yes::confused::confused:
    වෙඩින්ග් එකේ පොටෝවකුත් දාපන් ඒ එක්කම බලන්න .. :D:D:):):love::love:

    :love::love: KPZ + KM :love::love:
     
    ප්‍රශ්න ඉතින් නැත්තෙ කාටද මචං.
    පොඩි පොඩි ප්‍රශ්න තියෙනවා.

    දැන් පොඩි දුවෙක් ඉන්නව බං අපිට. ඔක්කොම ප්‍රශ්න අස්සෙ පොඩි එකීගෙ හිනාව බලල සතුටු වෙනවා :)
     
    දැන් මෙක කියවනව වගෙ නෙමෙ
    අම්මො මෙ ත්‍රෙඩ් එක දාන කාලෙ
    ඉලග කොටස දාන තුරු kpz ට බැන බැන මෙකෙ උන් ගතු ආතල් .එකෙක් ෆෙක් එක කුත් හදන් අවා මගදි km කියල.
     
    KPZ

    Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    ජේමිස්බන්ඩා007;21771234 said:
    දැන් මෙක කියවනව වගෙ නෙමෙ
    අම්මො මෙ ත්‍රෙඩ් එක දාන කාලෙ
    ඉලග කොටස දාන තුරු kpz ට බැන බැන මෙකෙ උන් ගතු ආතල් .එකෙක් ෆෙක් එක කුත් හදන් අවා මගදි km කියල.

    අඩේ සිරාවට.. :lol:
    කට්ටිය බලාගෙන ඉන්න නිසා නිදිමරාගෙන ලිව්ව කතාව. හැමදාම උදේ shop එකටයි campus එකටයි ගියේ පරක්කු වෙලා