kubuntu help

agrmrs

Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    hi yaluwane good morning okkotama :cool: mama eeye kubuntu download kala .... eka full install kaloth ( dedicated partition ekaka ) windows ekka dual boot weida :eek: thanx :D

    347v607.jpg

     
    • Like
    Reactions: llrajitha

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ගූඩ් ලක් විත් කුබුන්ටු.

    ඔව් එහෙම dual boot කරන්න පුලුවන්.:yes:
    ඒත් partition කරනකොට (kubuntu install කරද්දි) options මොනව හරි තිබ්බොත් තෝරන්න dual boot වෙන විදිහට. මුලු hard disk එකම default විදිහට තියෙන්නෙ format වෙල kubuntu විතරක් වැටෙන විදිහට මගෙ හිතේ...:confused:

    බය වෙන්න එපා. step by step instructions කියව කියව හිමිහිට කරන්න.
    :cool:

    ජීවිතේ මම මුලින්ම වින්ඩෝස් දැම්ම දවස තාම මතකයි. කට්ටිය කිව්වෙ මහ ලොකු වැඩක් කියල. ඒත් හිමිහිට කරා. මම මුලින්ම දාගත්තෙ Red hat එකක්. ඒ පාරත් එහෙමයි.
    :lol:

    මම කියන්නෙ ඉන්ස්ටෝල් කරන කොට එන වින්ඩෝස් වල මැසේජස් හොඳට කියවන ගමන් කරන්න.
    :yes::yes:

    ඔයාට ස්පෙසිෆික් ඉන්ස්ට්‍රක්ෂන්ස් දෙන්න මට හරියටම මතක නෑ
    :(
     
    • Like
    Reactions: agrmrs

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113



    මෙන්න බලන්න ඔතන කියලම තියෙනව dual boot කරන්න පුලුවන් කියල.:yes::yes:


    always read the instructions, tips etc.:yes:
    naththam, always break down thama :D
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113



    මෙන්න බලන්න ඔතන කියලම තියෙනව dual boot කරන්න පුලුවන් කියල.:yes::yes:


    always read the instructions, tips etc.:yes:
    naththam, always break down thama :D

    ohh thank u soo much macho .....mata ara alongside kiyana wachane thama watahune nathhe :sorry: dan hari :D ..... mata partision ekak hadanna weineda .... mama windows 7 use karanne partition kadanna hoda software ekakuth kiyanawada :D
     

    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    machan hodama de thamai windows athulema kubuntu insatall karana eka
    partition ekak free karala athulema install karapan..nikan windows walata software ekak install karanawa wage
    eta passe restart kalama dual boot wenawa
     
    • Like
    Reactions: agrmrs

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    machan hodama de thamai windows athulema kubuntu insatall karana eka
    partition ekak free karala athulema install karapan..nikan windows walata software ekak install karanawa wage
    eta passe restart kalama dual boot wenawa
    macho eeth wenne full installation ekakmada :nerd: ?
     

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ow machan full hari custom hari ubata chosse karaganna puluwan
    Ubuntu 9.1 eke features okkoma ekka 20 GB
    with low features 5 GB
    ohh ehenam awulak ne :yes:....... macho ethakota partition ekak his karanna oneda nathanam files thiyena ekaka install kaloth eke thiyena windows files delete weida :eek: