අපේ කම්පැනියෙ එකෙක් ඉන්නවා. ඌටත් ඔය වගේ එකියෙක් සෙට් වෙන්න ඕනෙ. ඌ නුවර ටිකක් සල්ලිකාර පවුලක. නුවර කියලා හෙන මාන්නෙන් ඉන්නෙ. හරියට උන්ට සම කරන්න උන් මේ ලෝකෙ නෑ වගේ. හැබැයි සුද්දන්ට පුක දෙන්න තිබ්බොත් ඌට වඩා එකෙක් නෑ. ඌ බඳින්න හොයන්නෙ වෙන රටක සිටිසන් තියෙන එකක්. සුද්දියෙක් බැඳගන්න තමයි හෙනම ඕනෙකම. ඔය වගේ කැරි අහංකාර උන්ට සෙට් වෙන්නම ඕනෙ ඔය වගේ එවුන්. වෙන නුවර උන් මම ආශ්‍රය කරලා තියෙනවා. ඒත් එකෙක්වත් ඔය වගේ නෑ. මම් මුගෙන් උන්ව දන්නවද ඇහුවම මූ කිව්වනෙ ඒ පැතිවල ඉන්නෙ අඩු කුලේ උන් ඒක හින්දා වැඩි ආශ්‍රයක් නෑ කියලා.