Kuhaka Gappiya

bornunlucky

Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    එන්ට..............................තතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතිිිිිිිිිිිිිිිිිිිිිිිිි තතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතතත

    මූ කොහොමත් ලංකාවෙ  උන්ට වැඩිය කැමති නෑ. සුද්දො තමයි මූට හොද. හැබැයි හම්බ කරන් කන්නේ ලංකාවෙ පොඩි උන්ට එක එක මගුල් උගන්නල.

    ලඟදි මූ වෙන පැත්තක ඕසි වල පදින්චියට ගියාලු දැන් ඉන්න පැත්තේ සිංහලු වැඩියි කියල. :rofl:

    මූ අද වීඩියෝ එකක් දාල තියෙනව ඕසි යන්නේ කොහොම කියල. ඒක තමයි ටයිටල් එක.

    ඒත් වීඩියෝ එකේ තියෙන්නේ වෙනම එකක්. මූ කියනව ලංකාව අවුල්ලු ජඩ දේශපාලුවො නිසා, ලඟඉදන් වල කපන්න හදන ඉරිසියාකාර මිනිස්සු නිසා කියල. ඒ අතින් ඌ ඉන්න ඕසි පට්ටලු.

    හැබැයි ඌම කියනව එහේ එන්න ඕන නෑලු.

    මට පේන්නේ කොහේ හිටියත් සිංහලු සිංහලුම තමයි. තව ලංකාවෙ එකෙක් එහේ එනවට කැමති නෑ. පට්ට කුහක උන්. :angry::angry::angry:

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    19,699
    20,208
    113
    හස්තිශෛලපුර
    පලයන් පොන්සියෝ යන්න... සෙල්ෆ් මාර්කටින්...

    ඔව්වා පෙන්නපන් ගිහින් ඉන්දියන් කතා බලන උන්ට... උන්නම් කට ඇරන් ඉදියි... යූටියුබ් අනාතයා...
     
    bornunlucky

    Well-known member
  • Oct 31, 2018
    550
    552
    93
    පලයන් පොන්සියෝ යන්න... සෙල්ෆ් මාර්කටින්...

    ඔව්වා පෙන්නපන් ගිහින් ඉන්දියන් කතා බලන උන්ට... උන්නම් කට ඇරන් ඉදියි... යූටියුබ් අනාතයා...

    උබ මගුලක් කියනව :dull:
     
    Feb 9, 2019
    833
    63
    0
    කවුද හුත්තො ඒ පොන්නයව ගණන් ගන්නෙ ? පොන්නයා වගේ උබ උගෙ මෝඩ චූන් බලනවද ? උබේ තට්ටෙ අත ගාලා බලපන් අං දෙකක් එනවද කියලා. :oo:
     
    Feb 9, 2019
    833
    63
    0
    පලයන් පොන්සියෝ යන්න... සෙල්ෆ් මාර්කටින්...

    ඔව්වා පෙන්නපන් ගිහින් ඉන්දියන් කතා බලන උන්ට... උන්නම් කට ඇරන් ඉදියි... යූටියුබ් අනාතයා...

    සිරාවට අනාතයා සෙල්ෆ් මාර්කටින් පාරක් දෙනවද දන්නෑ. පව් අනාත කුකුළා. :D
     
    • Like
    Reactions: kandahar

    abc.123

    Banned
    Dec 11, 2017
    291
    58
    0
    අපිනම් ඕකාගේ වීඩියෝ බලන්නේ නැහැ...දැන් උබනේ මෙතන ගෙනත් ගහලා අපිට බලෙන් පෙන්නන්න හදන්නේ!:dull:
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,217
    12,454
    113
    Piliyandala
    කුහකයෝ කොහෙත් ඉන්නවා.. මුගේ නම් පුදුම ඉරිසියාවක් තියෙන්නේ.
     
    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,929
    3,002
    113
    Invalid
    උඹ ඔහොම නෙමෙයි ඔලුවෙන් හිටන් කිව්වත් ඔය මලපෙරේතයගේ video බලන්නේ නෑ
    නාකි සුද්දියෙක් බැඳගෙන අපේ උන්ට අපහස කරකර ඉදල
    View අඩු උනාම negative මාර්කටින් දාල ගොඩයන්න හදන අනාථ කුකුළා
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,129
    113
    panadura
    ලංකාවෙ උන්ට බැන බැන ඉදලා ඌ හරි දේවල්ද බන් කරන්නේ?නාකි සුද්දියෙක් බැදලා pr ගත්ත එකෙන්ම ඌ වාසි පැත්තට නැවෙන එකෙක් කියලා පේන්නෙ නැද්ද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    මේ අහිංසකය කීයක් හරි හම්බ කරගන්න හදනවා...උඹල අකුල් හෙලනවා...

    මේකට අනුකම්පා කරන්න මචන්....මූ බැඳලා ඉන්නේ නාකි සුද්දියෙක් නෙමෙයි..bogan සුද්දියෙක්...

    සෙල්ලම දාද්දි ඉතින් යනවා එනවා තේරෙන්නේ නැතුව ඇති....පව් අසරණය
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    මේ අහිංසකය කීයක් හරි හම්බ කරගන්න හදනවා...උඹල අකුල් හෙලනවා...

    මේකට අනුකම්පා කරන්න මචන්....මූ බැඳලා ඉන්නේ නාකි සුද්දියෙක් නෙමෙයි..bogan සුද්දියෙක්...

    සෙල්ලම දාද්දි ඉතින් යනවා එනවා තේරෙන්නේ නැතුව ඇති....පව් අසරණය

    bogan suddiyek kiyanne??
     
    Emoney_Help

    Member
    May 3, 2017
    1,586
    103
    0
    උඹ ඔහොම නෙමෙයි ඔලුවෙන් හිටන් කිව්වත් ඔය මලපෙරේතයගේ video බලන්නේ නෑ
    නාකි සුද්දියෙක් බැඳගෙන අපේ උන්ට අපහස කරකර ඉදල
    View අඩු උනාම negative මාර්කටින් දාල ගොඩයන්න හදන අනාථ කුකුළා

    :D:D:D
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,043
    113
    bogan suddiyek kiyanne??

    මුන්ට සාපේක්ෂව ලංකාවේ ඉස්සර වනාතේ set එක සැහෙන හොඳයි මචන්

    https://en.wikipedia.org/wiki/Bogan

    article-2677562-1F4D637B00000578-836_634x943.jpg

    1_0508housos-420x0.jpg
     
    Last edited:

    SumuduSulari

    Member
    Jan 27, 2018
    935
    83
    0
    මේ අහිංසකය කීයක් හරි හම්බ කරගන්න හදනවා...උඹල අකුල් හෙලනවා...

    මේකට අනුකම්පා කරන්න මචන්....මූ බැඳලා ඉන්නේ නාකි සුද්දියෙක් නෙමෙයි..bogan සුද්දියෙක්...

    සෙල්ලම දාද්දි ඉතින් යනවා එනවා තේරෙන්නේ නැතුව ඇති....පව් අසරණය

    අපේ කම්පැනියෙ එකෙක් ඉන්නවා. ඌටත් ඔය වගේ එකියෙක් සෙට් වෙන්න ඕනෙ. ඌ නුවර ටිකක් සල්ලිකාර පවුලක. නුවර කියලා හෙන මාන්නෙන් ඉන්නෙ. හරියට උන්ට සම කරන්න උන් මේ ලෝකෙ නෑ වගේ. හැබැයි සුද්දන්ට පුක දෙන්න තිබ්බොත් ඌට වඩා එකෙක් නෑ. ඌ බඳින්න හොයන්නෙ වෙන රටක සිටිසන් තියෙන එකක්. සුද්දියෙක් බැඳගන්න තමයි හෙනම ඕනෙකම. ඔය වගේ කැරි අහංකාර උන්ට සෙට් වෙන්නම ඕනෙ ඔය වගේ එවුන්. වෙන නුවර උන් මම ආශ්‍රය කරලා තියෙනවා. ඒත් එකෙක්වත් ඔය වගේ නෑ. මම් මුගෙන් උන්ව දන්නවද ඇහුවම මූ කිව්වනෙ ඒ පැතිවල ඉන්නෙ අඩු කුලේ උන් ඒක හින්දා වැඩි ආශ්‍රයක් නෑ කියලා.