Kuhaka Sinhoru...

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    50878298_2090927754348481_5725836711519322112_n.jpg
     
    Ereic

    Active member
  • Jan 17, 2016
    405
    183
    43
    මචං ඕක හේතු පල ධර්මයක්. මිනිස්සු මිත්‍ය දුෂ්ටිකව පින්කං කරාම පින පල දීල මනුෂ්‍ය ආත්මයක් ලබණව ඒත් උපදින්නෙ මිත්‍ය දුෂ්ටික ආගමක ඉස්ලාම් ආගම වගේ. ඒකයි ඒ ආගම් වල ජන ගහනය වැඩි වෙන්නෙ.
    ඒකයි බුදු හිමියන් දේශනා කරල තියෙන්නෙ බුද්ධෝත්පාද කාලයක බෞද්ධ යෙක් වෙලා උප දින්නෙ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දෙස බලන තරම් විරලයි කියල.
    මචං ඕක බුද්ධි මත්ව තේරුම් අරං ඔය දේ ගැන ගැටෙන්න එපා මොකද හේතුපල ධර්ම අපිට වෙනස් කරන්න බෑ . ඒනිසා ලැබිල තියෙන අවස්ථාව තේරුම් අරං අවම ආත්ම 7ක් ඇතුලත බව නිරෝධයට අප්‍රමාදව පින් දහම් කරගන්න.
    තෙරුවන් සරණයි!
     
    Last edited:

    Calion

    Well-known member
  • Nov 13, 2017
    697
    475
    63

    muta owa therum karanna baha maame...mu me apiwa awussala aathal ekak ganne
     
  • Jan 17, 2019
    1,132
    39
    48
    මචං ඕක හේතු පල ධර්මයක්. මිනිස්සු මිත්‍ය දුෂ්ටිකව පින්කං කරාම පින පල දීල මනුෂ්‍ය ආත්මයක් ලබණව ඒත් උපදින්නෙ මිත්‍ය දුෂ්ටික ආගමක ඉස්ලාම් ආගම වගේ. ඒකයි ඒ ආගම් වල ජන ගහනය වැඩි වෙන්නෙ.
    ඒකයි බුදු හිමියන් දේශනා කරල තියෙන්නෙ බුද්ධෝත්පාද කාලයක බෞද්ධ යෙක් වෙලා උප දින්නෙ කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දෙස බලන තරම් විරලයි කියල.
    මචං ඕක බුද්ධි මත්ව තේරුම් අරං ඔය දේ ගැන ගැටෙන්න එපා මොකද හේතුපල ධර්ම අපිට වෙනස් කරන්න බෑ . ඒනිසා ලැබිල තියෙන අවස්ථාව තේරුම් අරං අවම ආත්ම 7ක් ඇතුලත බව නිරෝධයට අප්‍රමාදව පින් දහම් කරගන්න.
    තෙරුවන් සරණයි!

    :lol::lol::lol:
     
    Garrus

    Well-known member
  • Aug 27, 2015
    5,652
    967
    113
    නෝර්මැන්ඩි SR2
    itin wineethawa unath eken ganunge nidahasa nathi wenawane... kollonta oya kiyana wineetha kama nane machan...

    anika ubala ai unwa force karanne? unta ona de adinna denne nathuwa? :rolleyes:

    උඹ යට කලිසමක් වගේ කොට එකක් ඇඳන් කැලණිය වගේ පන්සලකට ගිහින් බලපන් මොකද වෙන්නෙ කියලා.. කවුරු හරි ෆොටෝ එකක් අරන් එෆ්බි දැම්මොත් ඊළඟ දවසේ උඹ හිරේ ඉඳියි... මතකනේ කලිසම පල්ලෙහාට දාලා ෆොටෝ එකක් ගත්ත කොල්ලන්ට මොකද උනේ කියලා.. තව උඹ කියන විදිහට ස්කොලේ යද්දිත් තමන්ට ඕන විදිහට ඇඳන් යන්න ඕනේ.. ඒ ටි එම් එකෙන් සල්ලි ගනිද්දී, බැංකුවට යද්දී ජැකට් එක දාගෙන යන්න දෙන්න ඕනේ..

    තැනකට යන්න ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙනවනම් ඒ විදිහට යන්න ඕනේ නැත්තම් නිදහස තියෙනවා යන්නේ නැතුව ගෙදර ඉන්න.. ඩ්‍රෙස් කෝඩ් එකක් තියෙන පාර්ටියකට ගියත් එහෙමයි.. නැතුව ගෙදර ඉඳිද්දීයි පාරේ යද්දියි කොටට ඕනේ තරන් ඇඳන් යන්න පුළුවන් ඒ අයගේ කැමැත්ත අනුව.. ගරු කරන්න ඕනේ තැන් වලට ගිහයම ඒ විදිහට ඇඳගෙන හැසිරෙන්න ඕනේ
     
    panasalakatama yanna ona nane ban... pare giyath mehe ewun 4to gahala , fb dala hireth danawane...

    Eth kellek casual pare adan yana adumak adan giyamath ubalage kasanawane... :confused:

    anna hari... oya dress code eka wagema thamai wena agam walath adinna ona widiha... e minissunta ona widihata adinawa... ethakota ai ubala oya wage hithanne naththe? :baffled:

    Oya garu karanna on than kiyanne monawada? adumenda garu karanwada nadda kiyala ubala maninne ? :D