
nodamakinhttp://www.elakiri.com/forum/showthread.php?t=72874
me thread eka balapan written eka goda daa gatta haki...![]()


සැට් එකක් තීනෝ.... තොට දෙන්නේ කෝමැයි???
15 වෙනකල් අල්ලන් හිටියැකිද?
නැත්තන් මම වැඩ රත්මලානෙ. ඒ පැත්තෙ එනවනම් CD එකකට දාලා දෙඤ්ඤං...
![]()
ඔක්කොමත් හරි ආදර බර වචන ටික දැක්කම ටිකක් අවුල් ගියා...ah massine
mama inneth Piliyandala
e kollata heta ude denna one ban
Torrent ekakinda uba down kare?
hitu balanna.
ehema unoth mama ubata kiyannam heta ude.
mama Rathmalanata awith aragena yannam
idapan tikak wasthuwe.
mama confirm karanam.
Thanks weewa kollo


ටොරන්ට් නම් දන්නේ නෑ බං...
IELTS කරපු මගෙ බොක්ක පිට් එකෙක්ගෙ පෙන් එකක තිබිලා ඉස්සුවෙ...
අරවා මේවා කතන්දර ලොට් එකක් තීනවා...
ඔක්කොම 550MB වගෙ...




නරක නෑ අදහස...
මචන් හැමෝටම වැදගත් වෙන්නත් එක්ක, උබ ගව තියෙන ෆයිල් ටික upload කරලා ලින්ක් එක දෙන්න බේරී වෙයිද????
![]()