Kukulane HELP !!!

delmar

Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    කොල්ලනේ
    IELTS ඉගෙන ගන්න එකෙක්ට පොඩි සප් එකක් දෙන්න සෙට් වුනා
    තියන එකෙක් PDF ටිකක් දීපංකෝ
    British Council එකේ PDF එකයි Mp3 එකයි තියනවානම් ගොඩක් වටිනවා

     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    සැට් එකක් තීනෝ.... තොට දෙන්නේ කෝමැයි???
    15 වෙනකල් අල්ලන් හිටියැකිද?
    නැත්තන් මම වැඩ රත්මලානෙ. ඒ පැත්තෙ එනවනම් CD එකකට දාලා දෙඤ්ඤං...

    attachment.php
     

    Attachments

    • IELTS.jpg
      IELTS.jpg
      69.2 KB · Views: 219
    • Like
    Reactions: delmar

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,267
    3,856
    113
    හැමතැනම
    සැට් එකක් තීනෝ.... තොට දෙන්නේ කෝමැයි???
    15 වෙනකල් අල්ලන් හිටියැකිද?
    නැත්තන් මම වැඩ රත්මලානෙ. ඒ පැත්තෙ එනවනම් CD එකකට දාලා දෙඤ්ඤං...

    attachment.php

    ah massine
    mama inneth Piliyandala
    e kollata heta ude denna one ban
    Torrent ekakinda uba down kare?
    hitu balanna.
    ehema unoth mama ubata kiyannam heta ude.
    mama Rathmalanata awith aragena yannam
    idapan tikak wasthuwe.
    mama confirm karanam.
    Thanks weewa kollo
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    ah massine
    mama inneth Piliyandala
    e kollata heta ude denna one ban
    Torrent ekakinda uba down kare?
    hitu balanna.
    ehema unoth mama ubata kiyannam heta ude.
    mama Rathmalanata awith aragena yannam
    idapan tikak wasthuwe.
    mama confirm karanam.
    Thanks weewa kollo
    ඔක්කොමත් හරි ආදර බර වචන ටික දැක්කම ටිකක් අවුල් ගියා... :baffled:
     

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    ටොරන්ට් නම් දන්නේ නෑ බං...
    IELTS කරපු මගෙ බොක්ක පිට් එකෙක්ගෙ පෙන් එකක තිබිලා ඉස්සුවෙ... :P
    අරවා මේවා කතන්දර ලොට් එකක් තීනවා...
    ඔක්කොම 550MB වගෙ...
     

    niruthsg

    Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    ටොරන්ට් නම් දන්නේ නෑ බං...
    IELTS කරපු මගෙ බොක්ක පිට් එකෙක්ගෙ පෙන් එකක තිබිලා ඉස්සුවෙ... :P
    අරවා මේවා කතන්දර ලොට් එකක් තීනවා...
    ඔක්කොම 550MB වගෙ...


    මචන් හැමෝටම වැදගත් වෙන්නත් එක්ක, උබ ගව තියෙන ෆයිල් ටික upload කරලා ලින්ක් එක දෙන්න බේරී වෙයිද????
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: Nebuchadnezzer

    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H

    මචන් හැමෝටම වැදගත් වෙන්නත් එක්ක, උබ ගව තියෙන ෆයිල් ටික upload කරලා ලින්ක් එක දෙන්න බේරී වෙයිද????
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:
    නරක නෑ අදහස...
    මොකේද දාන්න හොද?
    Mediafire වගේ දැම්මොත් zip කරලා?
     
    • Like
    Reactions: niruthsg