hehe.ඔක්කොමත් හරි ආදර බර වචන ටික දැක්කම ටිකක් අවුල් ගියා...![]()
Kolu maanasikathwaya ube

hehe.ඔක්කොමත් හරි ආදර බර වචන ටික දැක්කම ටිකක් අවුල් ගියා...![]()

නරක නෑ අදහස...
මොකේද දාන්න හොද?
Mediafire වගේ දැම්මොත් zip කරලා?






එළ..mediafire හොදයි නේ??? උබට පුළුවන් වෙලාවක upload කරලා මේ නුලේම ලින්ක් එක දාපන් මචං....![]()

එළ..
Mediafire අප් වෙන්න දැම්මා...
මගෙ කනෙක්ෂන් එක පට්ට ස්පීඩ් නිසා පැය 5ක් විතර යනවලු...![]()

එහෙම්ම මැසිම තියලා ආවා. හවස ගෙදර ගෙහුං තත්තෙ බලලා ලින්කුව දාන්නං... 
ළමායි...
ඇස්.ඇල්.ටී. එකෙ එවුන්ගෙ දෙමාපිය වන්දනාමාන කරන්න මම උදේ පිටත් වෙනකොටත් 92%.එහෙම්ම මැසිම තියලා ආවා. හවස ගෙදර ගෙහුං තත්තෙ බලලා ලින්කුව දාන්නං...