Kukulane HELP !!!

niruthsg

Well-known member
  • Oct 26, 2011
    1,224
    303
    83
    නරක නෑ අදහස...
    මොකේද දාන්න හොද?
    Mediafire වගේ දැම්මොත් zip කරලා?

    mediafire හොදයි නේ??? උබට පුළුවන් වෙලාවක upload කරලා මේ නුලේම ලින්ක් එක දාපන් මචං.... :D:D:D:D:D:D
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    mediafire හොදයි නේ??? උබට පුළුවන් වෙලාවක upload කරලා මේ නුලේම ලින්ක් එක දාපන් මචං.... :D:D:D:D:D:D
    එළ..
    Mediafire අප් වෙන්න දැම්මා...
    මගෙ කනෙක්ෂන් එක පට්ට ස්පීඩ් නිසා පැය 5ක් විතර යනවලු...
    :baffled:
     
    • Like
    Reactions: djjaya

    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&
    එළ..
    Mediafire අප් වෙන්න දැම්මා...
    11.gif
    :)
    +10
     
    Last edited:

    Maxxwell

    Member
    Nov 19, 2013
    1,143
    275
    0
    bump :) හෙල්ප් එකක් ඉල්ලුවාම ඒකත් කින්ඩියට ගන්න උන් ඉන්නවනෙ :(
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    ළමායි... :)
    ඇස්.ඇල්.ටී. එකෙ එවුන්ගෙ දෙමාපිය වන්දනාමාන කරන්න මම උදේ පිටත් වෙනකොටත් 92%.:dull: එහෙම්ම මැසිම තියලා ආවා. හවස ගෙදර ගෙහුං තත්තෙ බලලා ලින්කුව දාන්නං... :sorry:
     
    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    ළමායි... :)
    ඇස්.ඇල්.ටී. එකෙ එවුන්ගෙ දෙමාපිය වන්දනාමාන කරන්න මම උදේ පිටත් වෙනකොටත් 92%.:dull: එහෙම්ම මැසිම තියලා ආවා. හවස ගෙදර ගෙහුං තත්තෙ බලලා ලින්කුව දාන්නං... :sorry:
    11.gif