Kulasekara Match Eka Wikkeeya

rcharindu

Active member
  • Jan 8, 2008
    824
    93
    28
    කුලයට නම් මුකුත් කියන්න බෑ..ඌ පිකප් කරලා ගත්තේ නැත්නම් අන්තිමේදී 240 විතර තමා අපිට ගන්න වෙන්නේ.කපුවගේන් තමා ගොඩක් වැරදි උනේ ෆීල්ඩ් එකේදී. මුලදි දිල්ෂාන්ටත් මල පැනලා හිටියේ උගේ ෆීල්ඩින් වලට...අපරාදේ අර සිලවා කපන් නැතුව ඉන්න තිබ්බේ.:yes: ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් අන්තිමට උනේ.:sorry:
     

    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    කුලයට නම් මුකුත් කියන්න බෑ..ඌ පිකප් කරලා ගත්තේ නැත්නම් අන්තිමේදී 240 විතර තමා අපිට ගන්න වෙන්නේ.කපුවගේන් තමා ගොඩක් වැරදි උනේ ෆීල්ඩ් එකේදී. මුලදි දිල්ෂාන්ටත් මල පැනලා හිටියේ උගේ ෆීල්ඩින් වලට...අපරාදේ අර සිලවා කපන් නැතුව ඉන්න තිබ්බේ.:yes: ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් අන්තිමට උනේ.:sorry:

    ado sirawatama....silvage fielding maxx ban...:yes::yes::yes::yes::yes:
     

    uditha.x86

    Member
    Aug 13, 2009
    51
    5
    0
    match balanna giya un hinda neme match dinannewath paradinnewath. koma unath ape team eke adupadu naththema naane (fielding ehema) ewa hadaganna thamai oni playerslata banala wadakuth naa. wasanawa naa kiyannath baa eye toss eka 2parakma watune apitane :)
    aththata muna dila adupadu hadagena 2015 komahari gamu :):)
     
    • Like
    Reactions: sachii

    JKSSSS

    Active member
  • May 12, 2007
    1,355
    10
    38
    33
    kulaya tamai ban eka end ekaka bat kale. ewagema catch eka ganna uta wela thibba. he miss judged it :(

    catch eka amarui ban ethana mahela, dilshan hari kapugedara hitiya nan catch eke gani....vena kenek gani kiyala hithanna amarui
     

    jayampathi

    Well-known member
  • May 22, 2006
    2,442
    44
    48
    Congratulation India.... :) Our Suraj Randiv bring you our cup.... :(

    Thanks to Mahela Jayawardana for his 103 :)

    Also, Malinga for 2 wickts :)


    F*c* u Randiv .... Thoo match eka kaawa........!!


    Anika, ape maha eka hewath ran gojaa yana yana thanadi api paradinawaa or paradina gaanatama yanawaa..... :angry:

    puduma kathawak ne kiyanne?randiv karapu waradda mokakda?randiv ge ball ekakata kulasekarata dunna amaru catch eka alluwa nam dinanna thibuna.a wunath dan a gana hithala wadak na.randiv ekka mokak hari personal problem ekak thiyenawada danne na .randiv match eka kaawa wenne kohomada?