කුලයට නම් මුකුත් කියන්න බෑ..ඌ පිකප් කරලා ගත්තේ නැත්නම් අන්තිමේදී 240 විතර තමා අපිට ගන්න වෙන්නේ.කපුවගේන් තමා ගොඩක් වැරදි උනේ ෆීල්ඩ් එකේදී. මුලදි දිල්ෂාන්ටත් මල පැනලා හිටියේ උගේ ෆීල්ඩින් වලට...අපරාදේ අර සිලවා කපන් නැතුව ඉන්න තිබ්බේ.
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් අන්තිමට උනේ.
ඉගුරු දීලා මිරිස් ගත්තා වගේ වැඩක් අන්තිමට උනේ.

