Kumudu Liyanage?????

kyc

Member
Dec 2, 2008
1,379
309
0
මචන්ල මට කුමුදු ලියනගේ ගෙ Accounts Class යන හෝ ගිය කෙනෙක් ඉන්නවනම් මට ඒ Tutes ඔක්කොම ගන්න පුලුවන්ද? මම සල්ලි ගෙවන්නම්, මොකද මගේ Exam එකක් තියෙනව, ම්ට මුල ඉදල ඉගෙන ගන්න ඔනා....

PLEASE HELP ME..I'll Pay....
 

kitZrocks

Well-known member
  • Mar 29, 2011
    5,290
    564
    113
    In yur head ^^
    මම උගේ ක්ලස් යනවා බන්
    …හෙට ඕනේනම් වරෙන් රොටරි එකේ උදේ තියෙන්නේ
     
    • Like
    Reactions: kyc

    cresendo

    Well-known member
  • Mar 8, 2007
    2,385
    338
    83
    අයියෝ මචන් Tute ඔක්කොම ටික දන් දුන්නා බන්.. කාටද කියලත් මතක නෑ..
    මාත් 2004.. කුමුදු ගාවට තමා ගියේ..
    මිනිහා උගන්නනවට වඩා අඩනවනේ බන්..
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    අයියෝ මචන් Tute ඔක්කොම ටික දන් දුන්නා බන්.. කාටද කියලත් මතක නෑ..
    මාත් 2004.. කුමුදු ගාවට තමා ගියේ..
    මිනිහා උගන්නනවට වඩා අඩනවනේ බන්..

    ow ekanam atta...eth bokkata wadinnama uganwanawa...
     

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    මම උගේ ක්ලස් යනවා බන්
    …හෙට ඕනේනම් වරෙන් රොටරි එකේ උදේ තියෙන්නේ


    umba keeyatada yanne? keeya wenakam innawada????