Dropshipping Lessons

harshana001

Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Dropshipping කරන්න ඉගෙන ගන්න හොද කෝසස් තියෙද කාගෙ හරි ලග.?
    Nawran(නවුරන්) ගෙ වීඩියෝස් කාගෙ හරි ලග තියේනම් දෙන්න පුලුවන්ද...?
    මම සබ්ජෙක්ට් එක ගැන යූ ටියුබ් එකෙන් ෆලෝ කරල ඉගෙන ගත්ත සහ මගේ ලගත් එක එක අය ලියාපු PDF සහ වීඩියෝස් තියෙනව. ඕන අය ඊමේල් එක කමෙන්ට් කරන්න මම දෙන්නම් මගේ ලග තියෙන දේවල් ටික ඔයාට. ඒ අතරෙ මට හොයාගන්න ඕන නවුරන්ගෙ කෝස් එක ගත්ත කෙනෙක් ඉන්නවනම්. පීස් එහෙම ඉන්නවනම් මට දෙන්න පුලුවන්ද එයාගෙ Dropshipping සහ Facebook marketing ගැන තියෙන කෝස් එක?
    එලම
     
    • Like
    Reactions: hodakolla

    Kn Shaggy

    Well-known member
  • May 9, 2014
    1,661
    265
    83
    London
    mamath pdf balala patan gaththa. product reserch karana tools gena idea ekak na. auction daana ewa witharai sale wenne eth paaduwata
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    100$ diapan
    මොකටද 100$ බොක්ක...? ඔයාගෙ ලග තියෙනවද කෝසස්. කෝස් ගන්න ඔය තරම් ගානක් දෙන්න පුලුවන් නම් මම මෙහෙම පෝස්ට් එකක් දාන්නෙ නෑනෙ බොක්ක. මමම ගිහින් නවුරන්ගෙ කෝස් එක ගන්නවනෙ මචං....
     

    harshana001

    Active member
  • Mar 3, 2008
    728
    203
    43
    40
    Bump දාන බොක්කලට බොක්කෙන්ම ලවු ඉතිං. දෙන්න රෙප් නෑ සහෝ නැත්නම් දෙනව බොලාට ඇටි හැලෙන්න රෙප්...
    තියෙන එකෙක් කවුරුහරි මට නවුරන්ගෙ කෝස් එක දෙනවනම් මම රෙප් හදාගෙන හරි දෙනව වැලට.
    එලම..

    ඕන කරන අය ඉන්නවනම් මට ඔයාගෙ ඊමේල් එක ඉන්බොක්ස් කරන්න මෙන්න මෙහෙම - "emoney ගැන තියෙන PDF සෙට් එක දෙන්න බොක්ක මෙන්න මගේ මේල් එක" කියල. මොකද එහෙම නැත්නම් මට දැනගන්න විදියක් නැනෙ ඔයා ඊමේල් එක එවන හේතුව. මොකද මම දාපු වෙනත් ත්‍රෙඩ්ස් වලටත් මට මේල් එක එනවනෙ. ඔය විදියට මැසේජ් කරාම මට ලේසියි දැනගන්න මැසේජ් එක දාපු හේතුව. එල එල . කෝම හරි මට නවුරන්ගෙ කෝස් එකක් සෙට් වෙනකම් බොක්කල ටික පෝස්ට් එක අප් එකේම තියාගන්න සපෝර්ට් එක දෙන්ඩල හොදේ..
    ------ Post added on Jan 14, 2021 at 6:31 PM
     
    • Like
    Reactions: windows_ubuntu

    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    Nawranma ewila course ek illana line ek tiyne wage :D Higanna
    Nadu dala hari kiyak hari hoyagannai muu balne.
    Saapyak wela Muu Dropshipping walatama
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,254
    113
    36
    ඒක වැඩක් නෑනෙ
    ඩ්‍රොප් ශිපින් කරල හෙනට සල්ලි හොයන්න පුලුවන් නම් නවුර කෝස් කර කර ඉන්නවද බන් . නිකන් අමාරුවෙ වැටෙන්න එපා ඔය කෝස් වලට සල්ලි ගෙවල
     

    maxraj

    Well-known member
  • May 17, 2016
    1,890
    788
    113
    colombo
    oya salli dila course karanna epa ban.. anika oka dawasen deken igena ganna puluwan ekak ne. Uba course ekata dala salli dropshipping walata dapan kohomath patan gannakota salli oni okata.
    Epal youtube channel eka balapan a-z thiyenawa. Apita penne nathi side walinuth patta widiyata kiyala denawa lankawe porak karanne.
    Anith ayatath kiyanne oya loku ganan gewa course karanna kalin epal eke vidoes tika balala inna.
    Samahara course karana ewun udin pallen monahari kiyala denawa echcharai.

    Nawrange fake ekak
    Un posath wenne dropshipping karala namei.. ugannala😊
    ------ Post added on Apr 19, 2021 at 5:32 PM
     

    SampathSandaruwan

    Well-known member
  • Jun 3, 2014
    1,380
    1,388
    113
    Sri Lanka
    Dropshipping කරන්න ඉගෙන ගන්න හොද කෝසස් තියෙද කාගෙ හරි ලග.?
    Nawran(නවුරන්) ගෙ වීඩියෝස් කාගෙ හරි ලග තියේනම් දෙන්න පුලුවන්ද...?
    මම සබ්ජෙක්ට් එක ගැන යූ ටියුබ් එකෙන් ෆලෝ කරල ඉගෙන ගත්ත සහ මගේ ලගත් එක එක අය ලියාපු PDF සහ වීඩියෝස් තියෙනව. ඕන අය ඊමේල් එක කමෙන්ට් කරන්න මම දෙන්නම් මගේ ලග තියෙන දේවල් ටික ඔයාට. ඒ අතරෙ මට හොයාගන්න ඕන නවුරන්ගෙ කෝස් එක ගත්ත කෙනෙක් ඉන්නවනම්. පීස් එහෙම ඉන්නවනම් මට දෙන්න පුලුවන්ද එයාගෙ Dropshipping සහ Facebook marketing ගැන තියෙන කෝස් එක?
    එලම
    [email protected] පුලුවන්නම් තියෙන දෙයක් මටත් දෙන්න මමත් ට්‍රයි කරනවා මචං.