Kunu suddo ape team ekata hariyata kannawath deela naha

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    23,806
    45,870
    113
    සුද්දාගේ රටේදී ශ්‍රී ලංකාවට කුඩම්මාගේ සැලකිලි

    දීර්ඝ එංගලන්ත සංචාරයක නියැලුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට එංගලන්ත ක්‍රිකට් පාලක මණ්ඩලය අඩුපහසුකම් සපයා ඇතැයි අනාවරණය වේ.

    විශේෂයෙන් ජාත්‍යන්තර කණ්ඩායමක් මෙවැනි තරගාවලියකට පැමිණි පසු තරුපහේ (Five star Hotel) හෝටල් පහසුකම් සැපයිය යුතු වන අතර, ශ්‍රී ලංකා කණ්ඩායමට එවැනි පහසුකම් සපයා නොතිබූ බව කණ්ඩායමේ අභ්‍යන්තර ආරංචි මාර්ග තහවුරු කළේය.

    එමෙන්ම ආහාරපානාදිය ඇතුළු අනෙකුත් පහසුකම් ලබාදීමේදීද ශ්‍රී ලංකා කණ්ඩායමට අවම පහසුම් සපයා තිබෙන බව පැවසේ.

    ජාත්‍යන්තර ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රී ලංකාවට පැමිණි පසු ඉහළම සත්කාර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ලබාදුන්නද, ශ්‍රී ලංකා කණ්ඩායමට කුඩාම්මාගේ සැලකිලි දැක්වීම පිළිබඳව කණ්ඩායම තුළද එතරම් යහපත් මානසිකත්වයෙන් නොමැති බවද අනාවරණය වේ.

    13615138_1013336702048336_3305643067329621141_n.jpg

    source:lankadeepa/ada
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,806
    45,870
    113
    හිටංගේ රටේ මිනිස්සුත් හිටං වගේ සරල ඇති කියලා උන් හිතන්න ඇති...:lol::lol::lol:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,670
    1
    10,972
    113
    මොන බොරුද....:no: රජ කෑමක් නේ කාලා ආවේ...:rolleyes::dull:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මැච් එකේදිත් බඩ කට පිරෙන්න කන්න දීල තව හෝටලේට ගියාට පස්සෙත් කන්න දෙන්න පුලුවන්ද බන් :baffled:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    අපි කිව්වේ නෑනේ සුද්දො මෙහෙ ආවහම උන්ව ෆයිව් ස්ටාර් දාලා උසස්ම පහසුකම් දෙන්න කියලා.අනිත් එක ලංකා ටීම් එක බංගලි ටීම් එකටත් වඩා පහත් මට්ටමක දැන් ඉන්නේ.ඒක නිසා වෙන්න ඇති.දක්ෂයො කපලා පෙන්දො යවනකොට හැම රටක්ම මුන්ව මැච් වලටවත් වැද්ද ගන්න එකක් නෑ තව කාලයක් යනකම්.කුසල්ට කෝටි දහයක් හම්බ උනානේ.ඌටත් අපහු ක්‍රිකට් ගහන්න උවමනවක් නෑනේ.ක්‍රිකට් ආයතනය හම්බ කරන හැම සොච්ච්චම ප්ලේයර්ස්ලට දීලා තව උන්ට සැප දෙන්නද කියන්නෙ ෆයිව් ස්ටාර් වල තියාගෙන.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇත්තටම මෙහෙම වෙලා නම් චාටර් සීන් එකක්., අපේ මින්ස්සුන්ට දැන් ටීම් එකෙ උන්ට මොනා උනත් කමක් නෑ මේටිකේ මැච් පරදින නිසා... උන් නියෝජනය කරන්නෙ ලන්කව, උන්ට හරියට සලකුවෙ නෑ කියන්නෙ ලන්කාවට සැලකුවෙ නෑ කියන එක...
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    අපි කිව්වේ නෑනේ සුද්දො මෙහෙ ආවහම උන්ව ෆයිව් ස්ටාර් දාලා උසස්ම පහසුකම් දෙන්න කියලා.අනිත් එක ලංකා ටීම් එක බංගලි ටීම් එකටත් වඩා පහත් මට්ටමක දැන් ඉන්නේ.ඒක නිසා වෙන්න ඇති.දක්ෂයො කපලා පෙන්දො යවනකොට හැම රටක්ම මුන්ව මැච් වලටවත් වැද්ද ගන්න එකක් නෑ තව කාලයක් යනකම්.කුසල්ට කෝටි දහයක් හම්බ උනානේ.ඌටත් අපහු ක්‍රිකට් ගහන්න උවමනවක් නෑනේ.ක්‍රිකට් ආයතනය හම්බ කරන හැම සොච්ච්චම ප්ලේයර්ස්ලට දීලා තව උන්ට සැප දෙන්නද කියන්නෙ ෆයිව් ස්ටාර් වල තියාගෙන.

    කුසල්ට හම්බ වෙන්නේ නැහැ. SLC එකට හම්බ වෙන්නේ. ගිය වියදම් ටික. සත පහක් වැඩියෙන් දෙන්නේ නැහැලු. :lol::lol:
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,806
    45,870
    113
    ඇත්තටම මෙහෙම වෙලා නම් චාටර් සීන් එකක්., අපේ මින්ස්සුන්ට දැන් ටීම් එකෙ උන්ට මොනා උනත් කමක් නෑ මේටිකේ මැච් පරදින නිසා... උන් නියෝජනය කරන්නෙ ලන්කව, උන්ට හරියට සලකුවෙ නෑ කියන්නෙ ලන්කාවට සැලකුවෙ නෑ කියන එක...

    :yes:

    avatar494097_15.gif
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ග්ලවුස් නැතිව රැජින අතට අත දුන්නනේ!! ඒ මදෑ!!
    නායකයෝ ඕනෑවට වැඩිය නැමෙන්න ගියාම වෙන දේවල්.
     
    anti smc

    Member
    Sep 1, 2015
    29
    1
    0
    Kanna bonna dila tygnna taram team ekakda bn dn... apta innee???:D unta genna gattu modakm kyla hithenna athi...:rofl::rofl: zimbabiyooo oita hodai....:angry::angry: