Kuppiya ( කුප්පියක් දාගන්න )

2020isuru

Well-known member
  • Oct 19, 2007
    981
    158
    63
    colombo
    Kuppiya ( කුප්පියක් දාගන්න )

    kuppiya.com ගැන:-
    DW.JPG
    මම මේ පාර කියන්න යන්නේ අපේ රටේ කෙනෙක් කරන වැදගත් Web Site එකක් ගැන.මේ Web Site එක තියෙන්නේ E Learning වලට. කුප්පිය කියන එකේ තේරුමෙන්ම මේක ඉගෙන ගැනීම සම්බන්ධයි කියලා ඔයාලට තේරෙනවා ඇතිනෙ. E learning වෙබ් අඩවිනම් ඔය ඕන තරම් තියෙන්නේ ඒ වුනාට මේ E-Learning වෙබ් අඩවියේ තියෙන්නේ සිංහලෙන් හදපු Video Tutorials හින්දා English බැරි අයට English යන්තම් පුළුවන් අයට එහෙම හොඳ Web-Site එකක්. දැනටමත් මේ අඩවිය හරහා PHP, SQL, .net, C++, After Effects, HTML, Java වගේ Tutorials ලබාදෙනවා.ඔයාලත් ඉගෙනගන්නසිංහල මිනිස්සු නිකමටවත් තමන්ට පුළුවන් විදිහට සිංහලෙන් යමක් Internet එකට දාන්නේ නැති කාලෙක.මේ හදලා තියෙන Web Site එක පුදුම වටින එකක්.ඔයාලත් යම් Software එකක් හොඳට දන්නවාම් ඔයාලත් මේ Web Siteඑකට Video Tutorial එකක් Upload කරන්න.