kurane atha thaba diwuranna

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,393
    113
    peen nathoo

    ow sahoo antenna eka galawala wage neh :lol::lol::lol: .. video eka danna therene neh bang.. try kara .. url eken demma , share link eken demma ..ekak wath weda kare neh ... mam video share karala neh ... :confused:

    eka nisa onna yatin link eka demma bang.. :yes:
     

    freak88

    Member
    Nov 15, 2008
    12,945
    1,172
    0
    Verified ✔
    උබලට තෙරෙන්නේ නැද්ද මේ ගැරි හම්බයා එක්ක සමව වාඩි වෙලා හමුදුරුවෝ ඉස්සරා පොර ටොක්ස් දෙනන් වෙදිකාව හදපු හිරු එක තමගේ ආයතනය දි‍යුණුව වෙනුවෙන් ඔන කැ* මාර්කට් වැඩක් අත ගහනවා , හිරු තමයි දැනට ලංකාවේ හොදම චැනල් එක එත් මට දැන් පෙන්න බැහැ, අර මේදා සැරේ අපිටත් නත්තල් කියලා හිරු එෆ් එම් එක බඩු ගෙනල්ලා දෙන්න කියලා පොඩි උන්ගේ දුක මාර්කට් කරලා , නත්තල් දවසේ නිලි බඩු ගෙනල්ලා කන්න දිලා හෙලූ නටවලා තියෙන ගූ ම ගූ දුම් දෙක කර පට්ට ලස්සනයි කියලා ලක්ෂ ගනේ ලක්ෂ දෙකක් දුන්නා , දැන් උබාලා සාපෙක්ශ වාදය ගෙනෙයි, එත් ඊට වඩා ආදර්ශමත් වැඩක් කරන්න තිබ්බා, අර කිරියේ යාලුවෙක් තමගේ අම්මා වෙනුවෙන් ලස්සන පිලිමයක් හදලා ලයිට්ස් දලා සැරසූවා වගේ ආගමේ දෙයකට.