Kurunagala වැවට_ගාස්තු

Mawathagama

Well-known member
  • May 5, 2016
    7,037
    3,872
    113
    ඇත්කඳ පන්සලෙත් සල්ලි ගන්නවා බන් ඉස්සර ඉඳල. වන්දනා බස් එකක් නැවත්තුවොත් 2000 දී රුපියල් 80ක් ගත්ත. ඔන්න කතන්දරේ. දැන් මොනවට ගන්නවද කීයක් ගන්නවද දන්නෙත් නෑ.
    ඇතුගල උඩ වාහන නවත්තන්න දෙන්නේ එතන සෙක්කට පගාව දුන්නොත්. ඔන්න ඔහොමයි තත්වේ.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    නඩත්තු කරන්න වියදමක් යන නිසා ඔහොම ගාස්තු අයකරන්නෙ
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    4608381.gif
     
    SunimalJSR

    Member
    Aug 27, 2018
    42
    10
    0
    ඉතිං සල්ලි දීලා කැමති එකෙක් පලයල්ලා ෆොටෝ ගන්න ඕනි නං. නැති එවුන් නිකා හිටපියව්.

    සාමාන්‍යයෙන් වෙඩින් එකක ෆොටෝ ශූට් එකක් කරන්න අඩුම පනස්දාහක් වත් ගන්නවා. වැඩි හරියක් ලක්ෂයෙන් එහා වියදම් කරනවා ෆොටෝස් ගන්න.

    වෙඩින් එකකටත් ලක්ෂ ගානක් වියදම් කරනවා. මෙතනට 1500 ක් දුන්නම පුකේ ඉත්තෑවෝ දුවනවද?

    ලංකාවේ වේසිගෙ පුතාලා බෙහෙත් පෙත්තේ ඉදං හැම දේම ආණ්ඩුවෙන් නොමිලේ බලාපොරොත්තු වෙනවා. හැබැයි මේවට කීයක් හරි ගෙවන්න කිව්වම අමාරුව.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    මේක කොහෙත් වෙනවා බං! කැලනියේ මානෙල් වත්ත පංසලේ 5000ක් ගන්නවා. බේරේ වැව වටේ 5000ක් ගන්නවා! අද ඊයේ ඉදන් නෙමෙයි බං! ගොඩක් දවස් ඉදන් වෙන දෙයක් ඔය!

    කොහෙද හුත්තො.අනික ඔය කියන තැන් ලස්සනද. පේරාදෙණිය මල්වත්තෙ ටිකට් එකට සල්ලි විතරයි. එහෙම එක එකාට සල්ලි අය කරන්න බෑ. මොකද ඒවා උන්ගෙ දේපල නෙවේ නෙ
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඉතිං සල්ලි දීලා කැමති එකෙක් පලයල්ලා ෆොටෝ ගන්න ඕනි නං. නැති එවුන් නිකා හිටපියව්.

    සාමාන්‍යයෙන් වෙඩින් එකක ෆොටෝ ශූට් එකක් කරන්න අඩුම පනස්දාහක් වත් ගන්නවා. වැඩි හරියක් ලක්ෂයෙන් එහා වියදම් කරනවා ෆොටෝස් ගන්න.

    වෙඩින් එකකටත් ලක්ෂ ගානක් වියදම් කරනවා. මෙතනට 1500 ක් දුන්නම පුකේ ඉත්තෑවෝ දුවනවද?

    ලංකාවේ වේසිගෙ පුතාලා බෙහෙත් පෙත්තේ ඉදං හැම දේම ආණ්ඩුවෙන් නොමිලේ බලාපොරොත්තු වෙනවා. හැබැයි මේවට කීයක් හරි ගෙවන්න කිව්වම අමාරුව.
    aya kalata kamak nea. wade kiyanne mun ohoma hamba jarapu salli walata kiyanne"api sabhaawen hamba karapu salli walin laksha6 ka newei kiyaka putu gaththama katawath moko " widiye talksne. mehe sabhawe loku dial eka jaguar order karala. sabjawen kisima deyak karanne nea. army eken maintain kara kara innawa. wada iwara karala shop tika open karala hamba karawanna uwamana ne. ena manussayekuta kola kanda ekak denna thanak nea
     
    කියෙව්වේ නෑ. එක්කෝ ඉංග්‍රීසියෙන් දාපං. නැත්තං සිංහල යුනිකෝඩ් වලින් දාපං.
     
    • Like
    Reactions: Rockstar Athelete

    apita mokada

    Banned
    Aug 19, 2018
    128
    8
    0
    සිංහලුන්ට හැමදේම නිකන් දෙනවා නම් ඉතින් ආයේ තව මොනවද ? ගොබ්බ හැත්ත රටක් දියුණු වෙඉද මෙහෙම හරක් ඉද්දි
     
    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    ඉතින් මොකද්ද ඕකේ අවුල .
    වෙඩින් ෂු එකකා වියදම් කරන හැටියට 1500 මොකද්ද?වෙනහ් රුපගහ කිරිම් වෙන්නේ සින්දුවලා විෂුවල් wවගේ වානිජමය ඒවානෙ.ඒවාගෙන් සල්ලි ගන්න එකෙ අවුලක් මට නම් පෙන්නේ නෑ.