ek kollane mata podi help 1k diyan...col wala idan kurunagalata ikmanata lesiyen yanna puluwan train 1da..?bus 1da..?normally kochara wela yanawada...poddak ticket wala ganath kiyapan....train tiyena welawat kiyapan..pls help...guyz...
tikak uden yanna tiyenawa nam hodai...train 1a yanna kochara wela yanawada mchan....7 ta witara tiyenawada train ..poddak danna un train tiyena welwal dannawada..(7-8 atare)
mahawa thiyenawa, kurunagalata yanna puluwan 10.45 ta withara. call 1919, definitely they will help you.
අනික ගාස්තුව රුපියල් 150ක් වෙනවා...)කෝච්චියේ යනවනම් Express එකක යන්න. පැය 1යි විනාඩි 45කින් වගේ යන්න පුළුවන්.
උදෙන්ම යන්න ඕනි නම් මෙන්න කොටුවෙන් කෝච්චි තියෙන වෙලාවල් :
උදේ 5.45 - ඕමන්තෙයි කෝච්චිය (සීග්‍රගාමී - කුරුණෑගලට උදේ 7.30 ට යනවා) , උදේ 6.10 - මඩකලපුව කෝච්චිය (සීග්‍රගාමී - කුරුණෑගලට උදේ 8.00 ට යනවා), උදේ 6.50 - වව්නියාව කෝච්චිය (සීග්‍රගාමී - කුරුණෑගලට උදේ 8.25 ට යනවා) ගාස්තුව - රුපියල් 85 යි.
(Intercity train මීට වඩා ඉක්මනට ගියත් උදේ ඔය කියන වෙලාවට යන්න එකක් නෑ සහෝ...අනික ගාස්තුව රුපියල් 150ක් වෙනවා...)
නැතිනම් Intecity Bus එකක යන එක හොඳයි. කුරුණෑගලට යන්න පැය 2යි විනාඩි 30ක් විතර යනවා. (ගාස්තුව - රුපියල් 230 යි)
mchan...ude 7- 8 atare train 1k nadda..

ආයෙ තියෙන්නෙ මහව එක උදේ 9.00 ට. ඒක කුරුණෑගලට යනකොට දවල් 12.00 විතර කිට්ටු වෙනවා. (මට මතක හැටියට නම් ඒක Slow Train එකක්)
සාමාන්‍ය ගාස්තු කුරුණෑගල බස් එකක ගියත් පැය 3කින් කුරුණෑගලට යත හැකි නම් මොකටද මගදී පරක්කු වෙන්නත් පුළුවන් ඒ වගේ train එකක යන්නෙ අවධානමකුත් අරන්! නේද සහෝ..?


