Kurunegala(කුරුණෑගල)

upulpdn

Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    :) එළකිරි මචන්... නුවර ඉදන් කෙල්ලෝ දෙන්නේ යන්තරයක් දාන්න යන්න යනවා එහෙ. වැඩේ හරියට කරනවද කියලා දැන ගන්න ඕනිලු :yes:

    Umbata hondatama sureda oya pansala kiyala?

    Kaikawala pansale yantra mantra wedakam karanne neane.

    Eka hamuduruwo namak iskole uganwanawa.
    Thawa hamuduruwo kenek government thanaka

    Aththa siddiya kiyapan. Map eka balanna bea. Liyala tyena mahawa kaikawala pansla gana liwwe mama
     
    • Like
    Reactions: lasankandy

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    :confused: ලග පාත නම් රිවිව්ස් හොද නම් දැන ගන්න පුළුවන් වෙයි නේ මචන් ?
    ඔයවගේ වැඩ නං එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් අහල ගුණ අගුණ කියන්න බෑ නේද බන් එක එක්කෙනාට එක එක විදිහට නේ ඕවා හරියන්නේ. මමනං ඔය යන්තර විස්වාස කරන්නේ නෑ :D විස්වාස කරන උන්ට නිකන් යකඩයක් එල්ලුවත් ගුණයි කියනවනෙ
     
    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,566
    2,391
    113
    මුන්ට එකම ඕනෙලු බන් :yes: යකා පන්සල කියන්නේ මොකක්ද ?

    mn ahala pm ekk dannm. kurungla set ekk adurnw.

    mulgmpola 60 kade lga tyna eka uda pre near rathnayk bkry
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Umbata hondatama sureda oya pansala kiyala?

    Kaikawala pansale yantra mantra wedakam karanne neane.

    Eka hamuduruwo namak iskole uganwanawa.
    Thawa hamuduruwo kenek government thanaka

    Aththa siddiya kiyapan. Map eka balanna bea. Liyala tyena mahawa kaikawala pansla gana liwwe mama

    යන්තර දාගන්න කියලා තමා මචන් කිවේ ඒ අහපු කෙල්ලට අපලයි ලු. ඒ හරියේ ඒවා කරන වෙන හාමුදුරු නමක් හරි ඉන්නවද? ටක්කෙටම කරන කෙනෙක් ඉන්නවා කියලා කිවේ.:yes: මහව පන්සල කියන්නෙත් එකලු කිවා :confused:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    අපේ උපුල් මාම කුරුනෑගල නේ :oo: දන්නවා ඇති

    අහල කියන්නකෝ මචං එහෙනම් :)

    නෑ නෑ උපුල් මාම කිවේ මගේ මාම කෙනෙක් නෙවේ එළකිරියේ ඉන්න Upulpdn :P

    මම හිතුවා උබේම මාමා කියලා.PM එකක් දාල බලන්නම්

    :lol::lol::lol: කෝ උපුල් මාමා :rofl::rofl:
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ඔයවගේ වැඩ නං එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් අහල ගුණ අගුණ කියන්න බෑ නේද බන් එක එක්කෙනාට එක එක විදිහට නේ ඕවා හරියන්නේ. මමනං ඔය යන්තර විස්වාස කරන්නේ නෑ :D විස්වාස කරන උන්ට නිකන් යකඩයක් එල්ලුවත් ගුණයි කියනවනෙ

    :D එකත් ඇත්ත ඉතින්
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    mn ahala pm ekk dannm. kurungla set ekk adurnw.

    mulgmpola 60 kade lga tyna eka uda pre near rathnayk bkry

    හරි මචන්... මම දන්නවා :yes: ප්ලේස් එක. අර hnb එකට එහා පැත්තේ පාරේ යන තැන නේද ?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Issella yantara dana thanak hoyaganna epai.. :baffled:

    Kandy idan yanawa kiyanne...:shocked:
    ඕව විස්වාස කරන මිනිස්සු යනවනෙ කොච්චර දුර උනත්. කොහෙන්හරි කටින් කට අරෙහෙ හොඳයි කියල ආරංචියක් ආවම ඇති.
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    යන්තර දාගන්න කියලා තමා මචන් කිවේ ඒ අහපු කෙල්ලට අපලයි ලු. ඒ හරියේ ඒවා කරන වෙන හාමුදුරු නමක් හරි ඉන්නවද? ටක්කෙටම කරන කෙනෙක් ඉන්නවා කියලා කිවේ.:yes: මහව පන්සල කියන්නෙත් එකලු කිවා :confused:

    Ane manda takketama karanawa kiyala wiswasayak tyena pansalakata gihilla karaganna ekath hondai. Apala wiswasa karanawanam.
    Kiyapu pansale nam owa karanne nea.
    Mehe owa wiswasa karana kenek innawa. Eyagen ahanna widiyak nea meeting ekaka. Mamath thawa tikakin meeting eke.
    Rea wela kiyanna puluwan paandara 4idan minissu polime inna yantara mantara wadama karana thanaka wisthara.
    Hamadama senagalu ewaye.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Ane manda takketama karanawa kiyala wiswasayak tyena pansalakata gihilla karaganna ekath hondai. Apala wiswasa karanawanam.
    Kiyapu pansale nam owa karanne nea.
    Mehe owa wiswasa karana kenek innawa. Eyagen ahanna widiyak nea meeting ekaka. Mamath thawa tikakin meeting eke.
    Rea wela kiyanna puluwan paandara 4idan minissu polime inna yantara mantara wadama karana thanaka wisthara.
    Hamadama senagalu ewaye.

    හරි මචන් මට එහෙනම් හරියටම අහලා ඒ තැන කියන්නකෝ.:) අර පන්සලේ ඔය කියන විදිහේ දේවල් වෙන්නේ නෑ නේද එහෙනම්??? මම එක කියන්නම් මචන් අරකිලා දෙන්නට.