nuwara yakaa panseleth ynthra dmma issra. thma dnwad dn na
මුන්ට එකම ඕනෙලු බන්
යකා පන්සල කියන්නේ මොකක්ද ?nuwara yakaa panseleth ynthra dmma issra. thma dnwad dn na
යකා පන්සල කියන්නේ මොකක්ද ?එළකිරි මචන්... නුවර ඉදන් කෙල්ලෝ දෙන්නේ යන්තරයක් දාන්න යන්න යනවා එහෙ. වැඩේ හරියට කරනවද කියලා දැන ගන්න ඕනිලු
![]()
ලග පාත නම් රිවිව්ස් හොද නම් දැන ගන්න පුළුවන් වෙයි නේ මචන් ?
විස්වාස කරන උන්ට නිකන් යකඩයක් එල්ලුවත් ගුණයි කියනවනෙ එහෙම වැඩක්නං යන්තර දාපු කෙනෙක්ම තමා ගුණ අගුණ දන්නේ නේද


මුන්ට එකම ඕනෙලු බන්යකා පන්සල කියන්නේ මොකක්ද ?
Umbata hondatama sureda oya pansala kiyala?
Kaikawala pansale yantra mantra wedakam karanne neane.
Eka hamuduruwo namak iskole uganwanawa.
Thawa hamuduruwo kenek government thanaka
Aththa siddiya kiyapan. Map eka balanna bea. Liyala tyena mahawa kaikawala pansla gana liwwe mama
මහව පන්සල කියන්නෙත් එකලු කිවා 
අපේ උපුල් මාම කුරුනෑගල නේදන්නවා ඇති
අහල කියන්නකෝ මචං එහෙනම්![]()
නෑ නෑ උපුල් මාම කිවේ මගේ මාම කෙනෙක් නෙවේ එළකිරියේ ඉන්න Upulpdn
මම හිතුවා උබේම මාමා කියලා.PM එකක් දාල බලන්නම්


කෝ උපුල් මාමා 

ඔයවගේ වැඩ නං එක්කෙනෙක් දෙන්නෙක්ගෙන් අහල ගුණ අගුණ කියන්න බෑ නේද බන් එක එක්කෙනාට එක එක විදිහට නේ ඕවා හරියන්නේ. මමනං ඔය යන්තර විස්වාස කරන්නේ නෑවිස්වාස කරන උන්ට නිකන් යකඩයක් එල්ලුවත් ගුණයි කියනවනෙ
එකත් ඇත්ත ඉතින්Issella yantara dana thanak hoyaganna epai..
Kandy idan yanawa kiyanne...![]()

mn ahala pm ekk dannm. kurungla set ekk adurnw.
mulgmpola 60 kade lga tyna eka uda pre near rathnayk bkry
ප්ලේස් එක. අර hnb එකට එහා පැත්තේ පාරේ යන තැන නේද ?Issella yantara dana thanak hoyaganna epai..
Kandy idan yanawa kiyanne...![]()
යන්තර දාගන්න කියලා තමා මචන් කිවේ ඒ අහපු කෙල්ලට අපලයි ලු. ඒ හරියේ ඒවා කරන වෙන හාමුදුරු නමක් හරි ඉන්නවද? ටක්කෙටම කරන කෙනෙක් ඉන්නවා කියලා කිවේ.මහව පන්සල කියන්නෙත් එකලු කිවා
![]()
Ane manda takketama karanawa kiyala wiswasayak tyena pansalakata gihilla karaganna ekath hondai. Apala wiswasa karanawanam.
Kiyapu pansale nam owa karanne nea.
Mehe owa wiswasa karana kenek innawa. Eyagen ahanna widiyak nea meeting ekaka. Mamath thawa tikakin meeting eke.
Rea wela kiyanna puluwan paandara 4idan minissu polime inna yantara mantara wadama karana thanaka wisthara.
Hamadama senagalu ewaye.
අර පන්සලේ ඔය කියන විදිහේ දේවල් වෙන්නේ නෑ නේද එහෙනම්??? මම එක කියන්නම් මචන් අරකිලා දෙන්නට.