Kurunegala 🥺

Amith0424

Well-known member
  • Oct 27, 2010
    13,742
    23,487
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඔය වැඩේ කරන්න බෑනෙ..මිනිස්සුන්ගෙ පැත්තෙ හිටගන්නවනම් ඔක්කොම මුලු පොලිසියම හිටගන්න ඕනි. ඔතන ඉන්න එකෙක් දෙන්නෙක් හැරුනොත් රස්සවෙන් දොට්ට. ඔය කොල්ලො කියනව එවෙලේට කන්න බොන්න දෙන්නම් කියල. මාසයක් යද්දි බලු බල්ලෙක් නෑ.
     
    • Like
    • Haha
    Reactions: KDH and wqe123