බැලුවා බංkurunegala newei
bump
google map eke baluwe nadda![]()
තැන්ක්යූ සුද්දාබස් ඒකේ යනවන නම් මාවතගම, මැටිබොක්ක, ගලගෙදර බස්වල යන්න පුළුවන්. බස් ස්ටෑන්ඩ් ඒකේ බෝධිය තියෙන සයිඩ් ඒකේ නවත්තන්නෙ. නුවර බස්වල නගින්න එපා. ලග නවත්තන්නෙ නෑ. නැත්තම් පික් මී එකක් වගේ දාගෙන යන්න පුලුවන්. රු. 700-800 වගේ වෙයි.
පිලැස්සට ටිකට් ගන්න. ඒත් පිලැස්සෙන් බහින්න එපා. ඊලග හෝල්ට් එකෙන් බහින්න. (පිලැස්ස හංදියේ සිට මීටර් 200ක් විතර ඇති.) හොටෙල් එකට හැරෙන්න තියෙන පොඩි පාර ඉස්සරහින්ම බහින්න පුළුවන්.තැන්ක්යූ සුද්දා
බහින හෝල්ට් එක මොකක්ද?
Bus Number 602 kandy naginna epa nawattanne naha. 602/2 Metibokka Galagedaraබස් ඒකේ යනවන නම් මාවතගම, මැටිබොක්ක, ගලගෙදර බස්වල යන්න පුළුවන්. බස් ස්ටෑන්ඩ් ඒකේ බෝධිය තියෙන සයිඩ් ඒකේ නවත්තන්නෙ. නුවර බස්වල නගින්න එපා. ලග නවත්තන්නෙ නෑ. නැත්තම් පික් මී එකක් වගේ දාගෙන යන්න පුලුවන්. රු. 700-800 වගේ වෙයි.
මචන් පිලැස්සෙන් හරියටම් ටික්කො දෙන්නෙක් නගී . පිලැස්ස පහුවෙලත් උබ ටිකට් නැතුව යන නිසා උන් උබ ගැන බලාගයි .පිලැස්සට ටිකට් ගන්න. ඒත් පිලැස්සෙන් බහින්න එපා. ඊලග හෝල්ට් එකෙන් බහින්න. (පිලැස්ස හංදියේ සිට මීටර් 200ක් විතර ඇති.) හොටෙල් එකට හැරෙන්න තියෙන පොඩි පාර ඉස්සරහින්ම බහින්න පුළුවන්.
එතනටත් එකම ගාන. පිලැස්ස හංදියේ ඉදන් බැලුවම පේන දුර. එතනත් අයිතිවෙන්නෙ පිලැස්සටම තමයි.මචන් පිලැස්සෙන් හරියටම් ටික්කො දෙන්නෙක් නගී . පිලැස්ස පහුවෙලත් උබ ටිකට් නැතුව යන නිසා උන් උබ ගැන බලාගයි .![]()
owe bus eke yanawanam adun tika galawala mage thiyala palayan. wili lajjawayiකුරුණෑගල ටවුන් එකට ඇවිල්ලා පික් මී එකක් දාගෙන පලයන් බස් වල ගාටන්න එපා එතන ඉදන්
Kohe indalada enne?ඊළග සතියේ කුරුණෑගල එන්න ඔ්නේ වෙඩිමකට.
Hotel Asliya Regency, Pilessa
මධ්‍යසාර නිසා public transport එන්න වෙන්නේ
කුරුණෑගල ඉදන් එතනට යන විදිහ කියපල්ලා
කලින් කේක් ගන්න තැනක් හෙවූව නේද කුරුණෑගල, දැන් බදින්නනේ යන්නේයකෝ මම දෙහිවල![]()
බස් ඒකේ යනවන නම් මාවතගම, මැටිබොක්ක, ගලගෙදර බස්වල යන්න පුළුවන්. බස් ස්ටෑන්ඩ් ඒකේ බෝධිය තියෙන සයිඩ් ඒකේ නවත්තන්නෙ. නුවර බස්වල නගින්න එපා. ලග නවත්තන්නෙ නෑ. නැත්තම් පික් මී එකක් වගේ දාගෙන යන්න පුලුවන්. රු. 700-800 වගේ වෙයි.
පිලැස්සට ටිකට් ගන්න. ඒත් පිලැස්සෙන් බහින්න එපා. ඊලග හෝල්ට් එකෙන් බහින්න. (පිලැස්ස හංදියේ සිට මීටර් 200ක් විතර ඇති.) හොටෙල් එකට හැරෙන්න තියෙන පොඩි පාර ඉස්සරහින්ම බහින්න පුළුවන්.
ඔව් ඉතින්කලින් කේක් ගන්න තැනක් හෙවූව නේද කුරුණෑගල, දැන් බදින්නනේ යන්නේ