kurunegala-dambulla rd

praskruz

Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    sathi anthe trinco yanna inne. kurunegala to dambulla road hadala iwarada? wena honda paarak thiyenawada?
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    Tawama hadanawa ban. Godak places wala road eka hadala iwarayi. Bridges ehema tamayi hadanne. 4th Feb 4.5 hours walin bus eke Dambullata giya from Colombo.
     
    • Like
    Reactions: praskruz

    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,306
    999
    113
    හය්යෝ දන්න කාලෙ ඉඳන් හදනවනේ ඔය කෙහෙල්මල
     

    trv

    Member
    Jan 19, 2007
    38
    5
    0
    මම ගිය සතියේ trinco ගිහින් ආවේ.පාර 90% වගේ හදලා ඉවරයි.යන්න පුළුවන්.
     

    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,969
    1,021
    113
    Sri Lanka
    උඹ කොහෙද ඉන්නේ??? 7,8 වෙනකොට දඹුල්ල පැන ගන්න පුළුවන් නම් අව්ලක් නෑ.. ලොකු ට්‍රැෆික් එකක් හම්බෙන්නේ නෑ... යන්න පුළුවන්. නුවර දඹුල්ල නම් හරි යන්නේ නෑ.. වෙලා යනවා විතරයි. ළඟ ළඟ දවස් 2ක් ගියා මමත්.. :yes::yes::yes::yes: