Kurunegala Hotel Help

Gamage2015

Well-known member
  • Dec 18, 2014
    1,152
    487
    113
    මචන්ලා මගේ යාලුවෙක් කුරුණෑගල,රම්බඩගල්ලට එනවා Campus research එකකට. මිනිහට දවස් දෙකකට නැවතිලා ඉන්න rest house එකක් ඕන වෙලා තියනවා. මිල අඩු rest house එහෙම තියෙන්නේ මොනවද මචන්ලා? රම්බඩගල්ල කියන පැත්තට ලග එකක් නම් ගොඩක් හොඳයි. Single, non A/C.
     
    • Like
    Reactions: Sansaare

    Sansaare

    Active member
  • Feb 12, 2015
    494
    243
    43
    meken Hotel hoyaganna puluwan site ekak hamba una. hamotama man gaane rep.
     
    Last edited: