උඹටත්, මටත් හැමෝටම ඕක තමා උරුමෙ කියල කියන්නෙ. ලබාපු මනුස්ස ජීවිතෙං වැඩක් ගන්න කියල කියන්නෙ....dan ithin mokadda kiyanne apita?
ow,eka hari.,me post eken kiyanne eka nemeyine..උඹටත්, මටත් හැමෝටම ඕක තමා උරුමෙ කියල කියන්නෙ. ලබාපු මනුස්ස ජීවිතෙං වැඩක් ගන්න කියල කියන්නෙ....
habayi ithin jiwat wenna wale
innawata wada
jiwithe windama mokada wenne.
higanno wage hitiya kiyala nomari
inneth nane
හම්බයන්ට ඉක්මනට මැරෙන්න කියලා කියන්නේdan ithin mokadda kiyanne apita?
uba muslimda?ubalage agameth mehemada kiyane?Totally.
Lankave and hungak agam wala mentality eka.
jewithe windinna nevei, maha dukak kiyala, merenakan duka kiya kiya inna eka.
Jeewithe kiyanne duka nevei. api dakina widiha.
hema agamakainma jeewithe dukai kiya kiya, minissunwa eka then karala.
සම්පූර්ණ වැරදි මතයක් මේක. මේ මතවාදයේ ඉන්න කෙනා නියම බෞද්ධයෙක් නෙමෙයි. බුද්ධ ධර්මයේ හම්බ කරන්න, ලෞකික සැප විඳින් එපා කියල දෙයක් නැහැ. අවබෝධයෙන් ඒ හැමදේම විඳින කෙනාට කිසි ගැටලුවක් නැහැ. අනික කර්මය අනුවම නෙමෙයි හැමදේම වෙන්නෙ. ලෝකෙ වැඩකරන නියාම ධර්ම පහක් තියනවා. කම්ම නියාම කියන්නෙ එයින් එකක් පමණයි. අවබෝධයෙන් හැමදේම කරන කෙනාට ප්‍රශ්න නැහැ.මැරුණම පස්සේ ඔහොම ගියාට ඒ මනුස්සයා මැරෙනකන් හිටියේ රජෙක් වගෙනි. ලංකාවේ බෞද්ධ ජනතාව බිස්නස් වලින් එහෙමත් පසුබහින්න හේතුවක් තමයි මේ තියෙන ආකල්පය. මොනා කරන්න ගියත් අන්තිමට හිත ඇතුලේ සවිඥානිකව තියෙන්නේ මෙව්වා කවදා හරි දාලා යන්න වෙනවනි, ඔක්කොම වෙන්නේ කර්මය අනුව වගේ. ඔය නිසා වගතුවක් නැහැ ඉතිං.
uba muslimda?ubalage agameth mehemada kiyane?
life eka enjoy nokalath business karanawane hodata.eeth enjoy karanawa muslim kollo. kellontane gedarin eliyatawath bahinna denna nathuwa neethi dala hadanne.ape agame duka gana kiyanawa eka aththa a unata dukaiy kiyala duppathwela inna eka neme buduhamuduruwo kiwwe.mee hamuduruwoth ohe kiyanawa dan..busines karapan kiyalane ubalage agame kiyanne.community ekak vidiyata develop wenna ubalage agama hodaiy.Ow,
Ape evunuth kiyanne,
me sasare pin karanne, mathu baweta kusal res karaganna kiyala. swargastha unahama kisima aulak nethiwa inna puluwan kiyala
ithin ape evun life eka enjoy karanne nehe.
kotu wela inne. lankave hemoma ohomai.
aluth deyak karanna, accept karanna bayai.
hema welema oluwe thiyenne, pina saha pawa.
life eka enjoy nokalath business karanawane hodata.eeth enjoy karanawa muslim kollo. kellontane gedarin eliyatawath bahinna denna nathuwa neethi dala hadanne.ape agame duka gana kiyanawa eka aththa a unata dukaiy kiyala duppathwela inna eka neme buduhamuduruwo kiwwe.mee hamuduruwoth ohe kiyanawa dan..busines karapan kiyalane ubalage agame kiyanne.community ekak vidiyata develop wenna ubalage agama hodaiy.