Kuwait,qatar wala ganan ganne nedda?

Emios

Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    Kuwait,qatar wala lankawe unwa ganan ganne nedda bn?eheth racism tiyenawada?hoda job karana ekekwath ganan ganne nedda ehe minissu?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,779
    27,310
    113
    36
    Mirihana
    alis.alberta.ca
    ගණන් ගන්නවා කියන එකෙන් උබ අදහස් කරන්නේ උදේ හවස උබට මල් තියල වදින සින් එකක් වගේ එකක්ද ?
     
    • Haha
    Reactions: manjulabw

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    ගණන් ගන්නවා කියන එකෙන් උබ අදහස් කරන්නේ උදේ හවස උබට මල් තියල වදින සින් එකක් වගේ එකක්ද ?

    Ne nikan freindly katha karanne nedda.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    sinhalunwa thiya south asian muslim unwath ganan ganne naha ban
    educated arab karayo nam racism naha un mara friendly
    anith modayo nam racism, eka muslim unge agema thiyena ekakne
     
    • Haha
    Reactions: Anonymous_Abstract

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,291
    66,716
    113
    qatar wala lankawe godak aya hoda than wala innawa specially qs la
    q surve ekata hoda thank thiyenawa qatar wala

    Office wala newe bn restaurent,pubs,stores eliyedi wage racism nedda.nikann ubawa palehata dala balanawa wage ewa nedda
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    ගණන් ගන්න නොගන්න එක සාපෙක්ෂයි.
    ගොඩාක් ලෙබර් ටයිප් නම් ගණන් ගන්නෙ නැහැ.
    එත් ඔෆිස් ජොබක් කරන වැදගත් පෙනුම තියෙනවානම් තැනක් තියෙනවා
    වෙස්ටර්න් එවුන්ට තැනක් තිබ්බත් සමහර්ක් අරබි උන් උන්ට කැමති නැහැ .ඇමරිකාව නිසා. කටාරියො පවා කැමති නැහැ .

    කටාරි ලානම් හොඳයි 99 % ක් ම .
    එහෙන් මෙහෙන් ඩස්පියෙක් ඉන්නවා.

    සිරියන් ,ඊජිප්ෂියන්, පලස්තීන් උන් තමා චොර අරබි උන්ගෙන්.
    ලෙබනන්, ජොර්දාන් උන් හොඳයි .

    පඩි ගත්තොත්
    1 . කටාරි
    2. යුරොප් ඇන්ඩ් ඇමෙරිකන්
    3.අරාබි උන්
    4. පිල්ලො
    5. අපි වගෙ ඩකුණු ආසියාතිකයින්

    කට තියෙනම් ,පෞර්ෂයක් තියෙනම් තැනක් හදාගන්න බැරි නැහැ.
    අපෙ උන් ගොඩක් බයාදුයි පෞර්ෂය මදි. අපෙ උන්ට අරිනවා චාන්ස් එක හම්බ උනොත් . ( මගෙ අත්දැකීම් මෙ කිව්වෙ )

    උඹෙ ස්පොන්සර් කාරයා ශේක් කෙනෙක් නම් පොලිසියත් නැවෙනවා උඹ කොයි ජාතියෙ එකෙක් උනත්.:ROFLMAO:

    අපෙ කම්පැණියෙ එකෙක් හිටිය පිට වීසා තියන් වැඩ කළෙ.
    මූව පොලිසියෙන් ඇල්ලුවා ඩ්‍රයිවින් ලයිසන් එක නැතුව
    පිට වීසා තියන් වැඩ කරන්නෙ කියලා සීන් එක වැටුනා
    උගෙ වීසා එකෙ ස්පොන්සර් ශේක් කෙනෙක්
    එක කෝල් එකෙන් ඌව රිලීස් කළා.

    මන් වැඩ කරාපු කම්පැණියෙ ස්පොන්සර් රටෙ ලොකු පොරක්. ඒ කාලෙ මෙඩිකල් ගන්න තිබ්බෙ රටෙන්මයි.
    පොලිමෙ ඉන්න ඔනි.
    ස්පොන්සර්ගෙ නම (අබ්දුල්ගානි -කටාර් එකටම ටොයොටා ගෙන්වන්නෙ පොර ) කියලා උගෙ අයිඩී එකෙ කොපි එක පෙන්නපු හැටියෙ පොලිම් මුකුත් උවමනා උනෙ නැහැ.:ROFLMAO:

    කටාරියෙක්ට ප්ලග් උනොත් ගොඩෙ ගොඩ.
    නැති තැනුත් හම්බ වෙනවා.
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    Office wala newe bn restaurent,pubs,stores eliyedi wage racism nedda.nikann ubawa palehata dala balanawa wage ewa nedda

    මම දැකපු එක සීන් එකක් මේ
    උන්ගේ තියෙනවා cafeteria, ඒවගේ ගොඩක් ඉන්නේ මලබාරියෝ
    මමත් ඔතනට වෙලා tea එකක් ගහන ගමන් ආවා land cruiser එකක අරාබි කාරයෙක්
    වැහලා වතුර වැලක් උඩින් නතර කරලා වාහනේ ඉදන්ම tea එකක් order කලා
    මලබාරියා tea එක ගෙනත් මඩ වලට මෙහායින් ඉන්නවා අරූ වාහනේ මඩ වලින් එහෙට ගනී කියලා හිතාගෙන
    අරාබි කාරයා අරුට කිව්වා වරෙන් කියලා වාහනේ ලගට මඩ වතුර වලෙන්ම
    අන්න ඒවගේ තිරිසන් ගති තියෙන්නේ ඕකුන්ගේ
    හැබැයි ලොස් නැති මාර friendy උනුත් ඉන්නවා උන් ගොඩක් වෙලාවට companies වල වැඩ කරන උන් අනිත් ජාතින් එක්කම
     
    Kauda bn shek kiyanne
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    උබ කටාර් බහින්න නේද මේ හදන්නේ.
    ඔය කටාර් වලට වඩා UAE හොදයි කියනවා
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    Office wala newe bn restaurent,pubs,stores eliyedi wage racism nedda.nikann ubawa palehata dala balanawa wage ewa nedda
    mehemai eka sapekshai samahara than wala thiyenawa na kiyanne na eg (airport, driving licesnce pass karana thana) e unata mara frendly wada karana un godak innawa
    bt uba oya mention karala thiyena than wala racism na ban
     
    • Like
    Reactions: kinkon

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,202
    1
    13,085
    113
    Gotham City
    මම දැකපු එක සීන් එකක් මේ
    උන්ගේ තියෙනවා cafeteria, ඒවගේ ගොඩක් ඉන්නේ මලබාරියෝ
    මමත් ඔතනට වෙලා tea එකක් ගහන ගමන් ආවා land cruiser එකක අරාබි කාරයෙක්
    වැහලා වතුර වැලක් උඩින් නතර කරලා වාහනේ ඉදන්ම tea එකක් order කලා
    මලබාරියා tea එක ගෙනත් මඩ වලට මෙහායින් ඉන්නවා අරූ වාහනේ මඩ වලින් එහෙට ගනී කියලා හිතාගෙන
    අරාබි කාරයා අරුට කිව්වා වරෙන් කියලා වාහනේ ලගට මඩ වතුර වලෙන්ම
    අන්න ඒවගේ තිරිසන් ගති තියෙන්නේ ඕකුන්ගේ
    හැබැයි ලොස් නැති මාර friendy උනුත් ඉන්නවා උන් ගොඩක් වෙලාවට companies වල වැඩ කරන උන් අනිත් ජාතින් එක්කම

    ඕකට කියන්නෙ රෙසිසම් නෙමෙ බන් නූගත් කම .
    සමහර උන් ඉන්නවා සල්ලි විතරයි උගත් කමක් නැහැ හරක් වගෙ.
    සමහරු ඉන්නවා රටවල් වල ගිහින් ඉගෙන ගෙන ලොකෙ දැකලා අළුත් විදියට හිතන උන්.
    උන් සිරා
    කටාරියො ඔනි තරම් ඉන්නවා "බ්‍රදර් " කියලා අමතන්නෙ මිනිස්සුන්ට
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    මේ කාලේ ජොබ් එකක් කරන කොටත් මේ සාදක ගැන බලන එක තේරුමක් නෑ, බටහිර රටවලත් මෙහෙම අඩු වැඩි ලෙස තියේනෙ. අනික ජොබ් එක හොදයි නම් මේ වගේ කාරනා එච්චර වැදගත් නෑ.
    මට නම් ලොකුම දේ මාස් පතා පඩි හම්බෙනවද කියලා විතරයි.

    කොහොමත් අපි වැඩ කරන්නෙ අපේ පාඩුවෙ, වැඩිය එලියට යනවත් අඩුයි, ඔය කියන තරම් දෙයක් මේ අව්. 10 ට කටාර් වලදි මම දැක්කෙ නෑ