Kuwait,qatar wala ganan ganne nedda?

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    මලබාරියො කියන්නෙ කවුද?
    Keralites

    PS: Malayalam is the language. Malabari is because they come from the Coast of Malabar - predominantly Kerala. Its not an insult.
     
    Last edited:
    • Like
    Reactions: Plusky

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,093
    113
    Gotham City
    මලබාරියො කියන්නෙ කවුද?
    ඉන්දියාවෙ කෙරළා ප්‍රාන්තෙ උන්
    මලයාලි තමා හරි වචනෙ
    එත් පාකිස්ථාන් උන් මලබාරි කියලා මුන්ව අමතන්න අරන් අගෞරවෙට වගෙ. එකයි මලබාරි කියන්නෙ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87

    lankave unta "baladiya" kiyalalada ban kiyanne
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ඉන්දියාවෙ කෙරළා ප්‍රාන්තෙ උන්
    මලයාලි තමා හරි වචනෙ
    එත් පාකිස්ථාන් උන් මලබාරි කියලා මුන්ව අමතන්න අරන් අගෞරවෙට වගෙ. එකයි මලබාරි කියන්නෙ
    ඒ කියන්නෙ ලංකාවෙ උන්ට මලයාලි උන්ට වඩා තැනක් තියෙද?
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,093
    113
    Gotham City
    lankave unta "baladiya" kiyalalada ban kiyanne
    බලදියා කියන්නෙ නගරසභාවට කියන අරාබි වචනෙ
    පක්කො නම් ලංකාවෙ උන්ට " සිරි ලංකි " කියලා කින්ඩියට කියනවා ඇහිලා තියෙනවා.
    ඒ වගෙම අපෙ උන් බොන්න දක්ෂයි කියලා ප්‍රසිද්ධියක් තියෙනවා

    මන් එක පාරක් මලබාරියෙක් එක්ක කත කරද්දි මන් බොන්නෙ නැහැ කියලා කිව්වාම ඌ පුදුම උනා. ඌ කියනවා ෆර්ස්ට් ටයිම් ළු ඇහැව්වෙ ලංකාවෙ එකෙකෙ බොන්නෙ නැහැ කියලා.
    අපෙ උන් ඒ තරම් නම තියලා
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    17,799
    27,350
    113
    36
    Mirihana
    alis.alberta.ca
    බලදියා කියන්නෙ නගරසභාවට කියන අරාබි වචනෙ
    පක්කො නම් ලංකාවෙ උන්ට " සිරි ලංකි " කියලා කින්ඩියට කියනවා ඇහිලා තියෙනවා.
    ඒ වගෙම අපෙ උන් බොන්න දක්ෂයි කියලා ප්‍රසිද්ධියක් තියෙනවා

    මන් එක පාරක් මලබාරියෙක් එක්ක කත කරද්දි මන් බොන්නෙ නැහැ කියලා කිව්වාම ඌ පුදුම උනා. ඌ කියනවා ෆර්ස්ට් ටයිම් ළු ඇහැව්වෙ ලංකාවෙ එකෙකෙ බොන්නෙ නැහැ කියලා.
    අපෙ උන් ඒ තරම් නම තියලා

    ME SEEN EKAMA UNA MATA UK COLLEGUE KENEK EKKA.
    MAMA VEGE KIWAMA EKI KIWA I NEVER SAW A SRI LANKAN WHO IS VEGE KIYALA.
    LAJJAI, MAHA LOKU BAUDDA RATA.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,093
    113
    Gotham City
    ඒ කියන්නෙ ලංකාවෙ උන්ට මලයාලි උන්ට වඩා තැනක් තියෙද?
    පක්කොන්ගෙන් අපිට තැනක් තියෙනවා ඉන්දියන් උන්ට වැඩිය. මලබාරින්ව පෙන්නන්න් බැහැ කාටත්

    ඒත් අනික් අතට මලයාලි උන් ආවෙ 1970 ගණන් වල ගල්ෆ් බූම් එකෙ. උන් තමා බහුතර ජන කොට්ඨාශය ඔනිම මැදපෙරදිග රටක. උන් දක්ෂයි බිස්නස් වලට.
    තේ කඩෙ ඉඳන් ශොපින් මොල් එක වෙනකන් මලයාලි බිස්නස් තමා ගොඩාක්ම තියෙන්නෙ.
    ඒ කාලවල් වල ගොඩක් මලයාලි උන් තැණක් ගන්න අරාබියට තමන්ගෙ ගැණිවත් දෙනවා අන්න ඒ වගෙ පීචං ක්‍රම වලින් තමා උන් තැන ගන්නෙ
    ඒ වගෙම උන් දන්නවා ලොක්කොන්ට නැවෙන්නෙ කොහොමද කියලා .
    උන්ගෙ එකෙක් රිංගගත්තොත් කම්පැණි එකට උන්ගෙ උන්මයි ඔබා ගන්නෙ. උන් උන්ගෙ එකාට තැන දෙනවා මොනවා උනත්
    හැම එකාටම ඩිග්‍රි තියෙනවා.
    අතු ගාන උන්ගෙත් සී වී එකෙ බැචුලර් ඔෆ් සයන්ස් ඩිග්‍රි තම තියෙන්නෙ.

    අපෙ උන්ට තැනක් හදාගන්න බැරි මොකද අපෙ උන් අපෙ එකාට කපනවා.
    ගහගන්න යනවා.බීලා ඇරගන්නවා ඉන්න දන්නෙ නැහැ.
    මල බාරියා කට්ටයා. ඌ දන්නවා නැවෙන්න.
    අන්න එතනයි අපෙ උන්ට බැරි උනෙ මැදපෙරදිග අල්ල ගන්න .
     
    • Like
    Reactions: DaraGarege

    Qatar vala khomada ban alchol license ganne. ganna kota religion danna ona neda. godak middle east rawal vala religion kiyala hithanne Christianity and Islam. muslim unta licence denna na. Buddhist kiyala danna puluwanda neththan mehe sinhalu tika licence ganna ona hinda Christianity danavada. sinhalu bonna one nam ona deyak karana jathiyak na ekai
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,093
    113
    Gotham City
    Qatar vala khomada ban alchol license ganne. ganna kota religion danna ona neda. godak middle east rawal vala religion kiyala hithanne Christianity and Islam. muslim unta licence denna na. Buddhist kiyala danna puluwanda neththan mehe sinhalu tika licence ganna ona hinda Christianity danavada. sinhalu bonna one nam ona deyak karana jathiyak na ekai
    මන් ඉන්න කාලෙ නම් ලයිසන් ගන්න බොන්න නම් පඩිය රියාල් 5000 ට වැඩි වෙන්න ඔනි ආගම මුස්ලිම් නොවෙන්න ඔනි.

    හැබැයි උඹෙ ස්පොන්සර් කාරයා ශෙක් නම් ඌ රෙකමන්ඩ් කරොත් පඩිය 5000 එක අවුලක් නැහැ හැබැයි මුස්ලිම් නොවෙන්න ඔනි .
    ලයිසන් තියෙන එකා කරන්නෙ අරගෙන ලයිසන් නැති උන්ට එකට එකක් ලාභ තියාගෙන විකුණනවා.
    අපෙ උන් ගොඩක් බොන්නෙ ඔය ක්‍රමෙට.

    ඉන්ඩස්ට්‍රියල් ඒරියා වල නම් අපෙ උන් කසිප්පුත් පෙරණවා.
    අපෙ උන් කිවෙ මුස්ලිම් උන්ම තමා වැඩි හරියක් .
    තම්බි තමා මෙහෙ බොන්නෙ කුණු වෙන්න.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    මන් ඉන්න කාලෙ නම් ලයිසන් ගන්න බොන්න නම් පඩිය රියාල් 5000 ට වැඩි වෙන්න ඔනි ආගම මුස්ලිම් නොවෙන්න ඔනි.

    හැබැයි උඹෙ ස්පොන්සර් කාරයා ශෙක් නම් ඌ රෙකමන්ඩ් කරොත් පඩිය 5000 එක අවුලක් නැහැ හැබැයි මුස්ලිම් නොවෙන්න ඔනි .
    ලයිසන් තියෙන එකා කරන්නෙ අරගෙන ලයිසන් නැති උන්ට එකට එකක් ලාභ තියාගෙන විකුණනවා.
    අපෙ උන් ගොඩක් බොන්නෙ ඔය ක්‍රමෙට.

    ඉන්ඩස්ට්‍රියල් ඒරියා වල නම් අපෙ උන් කසිප්පුත් පෙරණවා.
    අපෙ උන් කිවෙ මුස්ලිම් උන්ම තමා වැඩි හරියක් .
    තම්බි තමා මෙහෙ බොන්නෙ කුණු වෙන්න.
    ithin meheth okamanae ban un genava mun ghanawa.
     
    MAYBACH

    Active member
  • Mar 15, 2017
    274
    243
    43
    දැන් නම් ලිකර් පර්මිට් එක රියාල් 4000 ට අඩු කරලා තියෙන්නෙ. අව්රුද්දකට කලින් මම දන්න කෙනෙක් අරක්කු අරන් ආයෙ විකුනලා මාට්ටු උනා. දවස් 3 හිරේ දාලා, කෙලින්ම එයාර්පොර්ට් එකට ගෙනත් රතු සීල් එකක් ගහලා ලන්කාවට එවා. ඇකොම්ඩේශන් එකෙන් ඇදුමක් වත් ගන්න ඉඩ දීලා නෑ
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    දැන් නම් ලිකර් පර්මිට් එක රියාල් 4000 ට අඩු කරලා තියෙන්නෙ. අව්රුද්දකට කලින් මම දන්න කෙනෙක් අරක්කු අරන් ආයෙ විකුනලා මාට්ටු උනා. දවස් 3 හිරේ දාලා, කෙලින්ම එයාර්පොර්ට් එකට ගෙනත් රතු සීල් එකක් ගහලා ලන්කාවට එවා. ඇකොම්ඩේශන් එකෙන් ඇදුමක් වත් ගන්න ඉඩ දීලා නෑ
    licene thiyana untath oka karanna berida
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,093
    113
    Gotham City
    licene thiyana untath oka karanna berida
    karanna puluwan mattu wenna baha :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එක සැරයක් අපෙ උන් ටිකක් බීලා හිස් බොතල් ටික විසි කරන්න යද්දි මාට්ටු උනා පොලිසියට.
    ප්‍රශ්න කරද්දි අපෙ උන් කියලා මෙ අපි වතුර බොන්න තියාගෙන ඉන්න බොතල්
    එහෙම කියල.
    පොලිස් කාරයා කියලා
    " මන් දන්නවා උඹලා හොරෙන් බොන විත්තිය. එත් උඹෙ බොතලෙ හිස් නිසා මට සාක්කි නැහැ උඹලා ගාවින් කිසි ඇල්කොහොල් ගඳක් එන්නෙත් නැහැ එක නිසා යන්න දෙනවා. හැබැයි අහු වෙන්න එපා " කියලා ගෙදර එවලා බොතල් ටික අරගෙන.
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,566
    113
    Messier 87
    karanna puluwan mattu wenna baha :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    එක සැරයක් අපෙ උන් ටිකක් බීලා හිස් බොතල් ටික විසි කරන්න යද්දි මාට්ටු උනා පොලිසියට.
    ප්‍රශ්න කරද්දි අපෙ උන් කියලා මෙ අපි වතුර බොන්න තියාගෙන ඉන්න බොතල්
    එහෙම කියල.
    පොලිස් කාරයා කියලා
    " මන් දන්නවා උඹලා හොරෙන් බොන විත්තිය. එත් උඹෙ බොතලෙ හිස් නිසා මට සාක්කි නැහැ උඹලා ගාවින් කිසි ඇල්කොහොල් ගඳක් එන්නෙත් නැහැ එක නිසා යන්න දෙනවා. හැබැයි අහු වෙන්න එපා " කියලා ගෙදර එවලා බොතල් ටික අරගෙන.
    vikunanne nethuwa license thiyagena bila bothal visikarannath berida
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,205
    1
    13,093
    113
    Gotham City
    vikunanne nethuwa license thiyagena bila bothal visikarannath berida
    ලයිසන් එක තිබ්බොත් අවුලක් නැහැ.
    පෙන්නන්න තියෙන්නෙ. එත් ලයිසන් එකටත් බොතල් දෙන ලිමිට් එකක් තියෙනවා එක් වරකදි.

    අතන උනෙ ලෙබර්ලා ඉන්න එරියා එකක පොලිසිය චෙක් කලෙ.
    ගොඩක් ලෙබර්ලා ඉන්න එරියාස් වල , ඔෆිස් ජොබ් කලත් ෆැමිලි එක ඒ රටෙ නැතුව තනියම ඉන්න උන් ඉන්න පැති වල චෙක් කරනවා වැඩි.

    උදා : අපි හිතමු උඹලා කොල්ලො සෙට් එකක් එක්ක ට්‍රිප් එකක් යනවා කියලා කටාර් වල
    පොලිසියෙන් නවත්තලා අයි ඩී චෙක් කරනවා වාහනෙ චෙක් කරනවා.
    අපි හිතමු උඹෙ ෆැමිලි එක ඒ කිව්වෙ උඹෙ ගැණි ළමයි ටික එක්ක යනවා කියලා.
    උඹ බෝම්බයක් වාහනෙ ඇතුලෙ දාගෙන ගියත් බලන්නෙ නැහැ.
    ෆැමිලි ඉන්නකොට පොඩි තැනක් තියෙනවා