Kuwait,qatar wala ganan ganne nedda?

MAYBACH

Active member
  • Mar 15, 2017
    274
    243
    43
    Permit giving only to buy & Drink. Not to resell

    හිච්චෝ, බ්‍රිටිශ් කියලා ලොකුද
     
    • Like
    Reactions: hichchiputha

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,591
    113
    Land of the Gods 🕎
    උබ මොන අරාබ් රටක ගියත් උබ අරාබි කාරයෝ එක්ක වැඩ කරන්නේ නෑ. උන් ඔව්නර්ස්ලා විතරයි. මම කටාර් මැක්ඩොනල්ඩ්ස් අවුරුදු කීපයක් වැඩකලා 2008 වගේ අයිති කාරයා දැක්කෙම නෑ. උන්ට ගලන්න සල්ලි!
    එන්නෙ නෑ.
    උබ එහෙ ගිහින් වැඩ කරන්කොට ගොඩක්ම ගම්බ වෙන්නෙ පිලිපීන් උන් ඒත් පොන්නයෝ උන් දක්සයි. අනික් උන් නේපාල්, බන්ගලි, ඉන්දියන් ඉලගට අපේ ලන්කාවේ උන්. උබ මෙහේ ඉදන් හොද පොසිසන් එහෙකට යනවනම් ඒ කියන්නේ මැනේජර්, එකවුන්ට්, ආර්කිටෙක්ට්, ප්‍රොග්‍රෑමින්...... හොද පඩියක් ගන්න පුලුවන් ඒ කියන්නේ එහෙ හොද තැනක්. ටිකක් කල් ඉදල වාහනයක් උනත් ගන්න පුලුවන් එහෙ.
    හැබැයි උබ නිකන් වේටර්, කිලීනර්, ලේබර් යනව කියන්නේ උබට ඉන්න වෙන්නෙ එක්කෝ නේපාල්, ඉන්දියන් උන් එක්ක එකම කාමරේ. හෙන අපිරිසිදුයි. උදේට ටොයිලට් පෝලිම්. කෑම්ප් වගේ තියෙන්නෙ.
    අවසානයට කියන්න තියෙන්නෙ ලොකේ කොහේ හිටියත් සේරම තීර්නය වෙන්නෙ තමන්ගේ අද්යාපන මට්ටම අනුව තමා.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,204
    1
    13,093
    113
    Gotham City

    කටරියො වැඩ කරනවා රජයෙ එවායෙ. එත් උන් නිකම්මු වගෙ ඉන්නෙ ෆොන් ඔබ ඔබා කොපි බිබි. උන්ට රජයෙන් බල කරලා තියෙන්නෙ නිකන් හරි ගිහින් වැඩ කරපන් කියලා මොක්ද නිකම්මුම වෙන නිසා.

    මට නම් කටාරි රජ පවුලෙ උනුත් සෙට් උනා කවුන්ටර් සේල්ස් හැන්ඩ්ල් කරද්දි. එහෙම තමා මන් දන්නෙ කටාරියො ගැන.

    උගත් උනුත් චාටර් තැන් වල නැවතිලා ඉන්නවා සල්ලි ඉතුරු කරන්න ඔනි නිසා.
    එකෙක් හිටියා ඌට අකමන්ඩේෂන් එකට කම්පැණි එකෙන් ගෙවන්වන්වා. ගෙවන ගාන අනුව ඌට හොඬ තැනක ඉන්න පුළුන් ඒත් මූ සල්ලි අරන් අඩු චාටර් පොට් එකක් නැවතිලා ඉන්නෙ.
    සල්ලි ඉතුරු කරන්න ඔනි නිසා.
    රැට නිදා ගන්න ටික විතරනෙ ?
    ලේබර් උනත් කම්පැණිය සුපිරි නම් අකමන්ඩෙෂන් කොලිටි. හැබැයි කම්පැණිය ස්පොන්සර් වගෙම රන් කරන්නෙත් කටාරියෙක්ම වෙන්න ඔනි.
    සමහර එව්වායෙ කම්පැණි ස්පොන්සර් කටාරි රන් කරන්නෙ මලබාරි,ඊජිප්ට් වගෙ උන්.
    එහෙනම් සොරි තමා.
     
    හ්ම්. අපිටනම් සුපිරි රූම් දුන්නා. ට්‍රාන්ස්පොර්ට්, ෆූඩ්, මෙඩ්කල්, යුනිෆොර්ම්. අවුරුදු 2 ක් කට්ට කෑවොත් මැනේජර් දෙනවා. හැබැයි වගකීම වැඩ් උනාම රෙස්ට් එක අඩුයි. අපි කොල්ලෝ සෙට් එක නිවාඩුව එකම් දවසේ දාගන්නේ මාර ආතල් ඇවිදින්න යනව, කනව, බොනව.
    හැබැයි කටාර් තාම අවුල් මටනම් ගොඩක් දෙවල් තාම හැදෙනව. යනවනම් ඩුබායි, කුවෙට් හොදයි සැලරි හොදයි. අනික් රටවල් නම් එපා. තව එකක් කටාර් එයාවේස් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලට ලන්කාවෙන් තමා කට්ටිය ගන්නේ, ඩ්යුටි ෆ්‍රි සොප් වල අපේ උන් ගොඩක් ඉන්නව. පොඩ්ඩක් කඩ්ඩ තියේනම් 1.5-2 ක් සැලරි ගන්න පුලුවන්. ට්‍රයි කරන කෙනෙක් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.
     
    උඹ කොයි මැක්ඩොනල්ඩ් එකෙද මචං හිටියෙ. මන් කිව්වෙ ඒරියා එක.

    කැබින් කෲ නම් 3100 යි සැලරි.
     
    DaraGarege

    Well-known member
  • Apr 26, 2013
    907
    321
    83
    Doha - Qatar
    හ්ම්. අපිටනම් සුපිරි රූම් දුන්නා. ට්‍රාන්ස්පොර්ට්, ෆූඩ්, මෙඩ්කල්, යුනිෆොර්ම්. අවුරුදු 2 ක් කට්ට කෑවොත් මැනේජර් දෙනවා. හැබැයි වගකීම වැඩ් උනාම රෙස්ට් එක අඩුයි. අපි කොල්ලෝ සෙට් එක නිවාඩුව එකම් දවසේ දාගන්නේ මාර ආතල් ඇවිදින්න යනව, කනව, බොනව.
    හැබැයි කටාර් තාම අවුල් මටනම් ගොඩක් දෙවල් තාම හැදෙනව. යනවනම් ඩුබායි, කුවෙට් හොදයි සැලරි හොදයි. අනික් රටවල් නම් එපා. තව එකක් කටාර් එයාවේස් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලට ලන්කාවෙන් තමා කට්ටිය ගන්නේ, ඩ්යුටි ෆ්‍රි සොප් වල අපේ උන් ගොඩක් ඉන්නව. පොඩ්ඩක් කඩ්ඩ තියේනම් 1.5-2 ක් සැලරි ගන්න පුලුවන්. ට්‍රයි කරන කෙනෙක් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.
    me dawaswala job thiyenawada machan komada set wenne qatar dutyfree
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,833
    8
    35,357
    113
    හ්ම්. අපිටනම් සුපිරි රූම් දුන්නා. ට්‍රාන්ස්පොර්ට්, ෆූඩ්, මෙඩ්කල්, යුනිෆොර්ම්. අවුරුදු 2 ක් කට්ට කෑවොත් මැනේජර් දෙනවා. හැබැයි වගකීම වැඩ් උනාම රෙස්ට් එක අඩුයි. අපි කොල්ලෝ සෙට් එක නිවාඩුව එකම් දවසේ දාගන්නේ මාර ආතල් ඇවිදින්න යනව, කනව, බොනව.
    හැබැයි කටාර් තාම අවුල් මටනම් ගොඩක් දෙවල් තාම හැදෙනව. යනවනම් ඩුබායි, කුවෙට් හොදයි සැලරි හොදයි. අනික් රටවල් නම් එපා. තව එකක් කටාර් එයාවේස් ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් වලට ලන්කාවෙන් තමා කට්ටිය ගන්නේ, ඩ්යුටි ෆ්‍රි සොප් වල අපේ උන් ගොඩක් ඉන්නව. පොඩ්ඩක් කඩ්ඩ තියේනම් 1.5-2 ක් සැලරි ගන්න පුලුවන්. ට්‍රයි කරන කෙනෙක් පොඩ්ඩක් විමසිල්ලෙන් ඉන්න.
    Qatar duty free is full of SriLankans.... I was just there for four days last December as I broke journey flying Qatar Airways to and from Europe. They said the Manager in charge of airport dutyfree is SriLankan.
     
    \m/amila\m/

    Well-known member
  • Feb 25, 2012
    2,462
    160
    63
    NuwaraEliya/ Qatar
    ගණන් ගන්න නොගන්න එක සාපෙක්ෂයි.
    ගොඩාක් ලෙබර් ටයිප් නම් ගණන් ගන්නෙ නැහැ.
    එත් ඔෆිස් ජොබක් කරන වැදගත් පෙනුම තියෙනවානම් තැනක් තියෙනවා
    වෙස්ටර්න් එවුන්ට තැනක් තිබ්බත් සමහර්ක් අරබි උන් උන්ට කැමති නැහැ .ඇමරිකාව නිසා. කටාරියො පවා කැමති නැහැ .

    කටාරි ලානම් හොඳයි 99 % ක් ම .
    එහෙන් මෙහෙන් ඩස්පියෙක් ඉන්නවා.

    සිරියන් ,ඊජිප්ෂියන්, පලස්තීන් උන් තමා චොර අරබි උන්ගෙන්.
    ලෙබනන්, ජොර්දාන් උන් හොඳයි .

    පඩි ගත්තොත්
    1 . කටාරි
    2. යුරොප් ඇන්ඩ් ඇමෙරිකන්
    3.අරාබි උන්
    4. පිල්ලො
    5. අපි වගෙ ඩකුණු ආසියාතිකයින්

    කට තියෙනම් ,පෞර්ෂයක් තියෙනම් තැනක් හදාගන්න බැරි නැහැ.
    අපෙ උන් ගොඩක් බයාදුයි පෞර්ෂය මදි. අපෙ උන්ට අරිනවා චාන්ස් එක හම්බ උනොත් . ( මගෙ අත්දැකීම් මෙ කිව්වෙ )

    උඹෙ ස්පොන්සර් කාරයා ශේක් කෙනෙක් නම් පොලිසියත් නැවෙනවා උඹ කොයි ජාතියෙ එකෙක් උනත්.:ROFLMAO:

    අපෙ කම්පැණියෙ එකෙක් හිටිය පිට වීසා තියන් වැඩ කළෙ.
    මූව පොලිසියෙන් ඇල්ලුවා ඩ්‍රයිවින් ලයිසන් එක නැතුව
    පිට වීසා තියන් වැඩ කරන්නෙ කියලා සීන් එක වැටුනා
    උගෙ වීසා එකෙ ස්පොන්සර් ශේක් කෙනෙක්
    එක කෝල් එකෙන් ඌව රිලීස් කළා.

    මන් වැඩ කරාපු කම්පැණියෙ ස්පොන්සර් රටෙ ලොකු පොරක්. ඒ කාලෙ මෙඩිකල් ගන්න තිබ්බෙ රටෙන්මයි.
    පොලිමෙ ඉන්න ඔනි.
    ස්පොන්සර්ගෙ නම (අබ්දුල්ගානි -කටාර් එකටම ටොයොටා ගෙන්වන්නෙ පොර ) කියලා උගෙ අයිඩී එකෙ කොපි එක පෙන්නපු හැටියෙ පොලිම් මුකුත් උවමනා උනෙ නැහැ.:ROFLMAO:

    කටාරියෙක්ට ප්ලග් උනොත් ගොඩෙ ගොඩ.
    නැති තැනුත් හම්බ වෙනවා.
    abdulghani toyota eke d wada kare?,math toyota eke wada kara.2015 wage,