Kuweni Internatinal

isankanandasiri

Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    නුවර තියන කුවේණි ඉන්ටනැෂනල් ආයතනය ගැන දන්නා කවුරුහරි ඉන්නවද.. කෙල්ලෙක් යැව්වට කමක් නැද්ද.දන්නවා නම් කවුරු හරි කියන්න.ලොකු උදව්වක්...:confused::confused::confused::confused::confused:
     
    isankanandasiri

    Junior member
  • May 11, 2009
    221
    12
    18
    kandy
    Mamath dan 21 years nuwara, ohoma ekak gana ahawweth adai :rolleyes:
    :sorry::sorry: ලංකාදීප පත්තරේ ඇඩ් එකක් දාල තිබ්බ ජාත්‍යන්තර පාසල් වලට ටිචස්ල පුරුදු කරනවා කියල... ඒකට කෙල්ලව යවන්න කියල බැලුවේ....

    oke board ekak mama dakala thiyanawa Nuwara Light House Church eka para langa
    එතනද තියෙන්නේ.. මන් හිතුවේ ඩයලොග් ආකේඩ් එක ලග කියල...

    mokadda oka class ekakda ??
    ඔව්
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    :sorry::sorry: ලංකාදීප පත්තරේ ඇඩ් එකක් දාල තිබ්බ ජාත්‍යන්තර පාසල් වලට ටිචස්ල පුරුදු කරනවා කියල... ඒකට කෙල්ලව යවන්න කියල බැලුවේ....

    ඔව්

    kuweni international eke nam hodatama kellata purudu karai :P
     
    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,844
    693
    113
    yawanna kalin poddak hoyala balapan.oya pattara wala dala godak gilmart weda karana un innawa
     
    rukey184

    Well-known member
  • Aug 14, 2010
    4,420
    680
    113
    on earth
    pissuda ban pattara wiswasa karanda ? oya nodanna magul walata kellawa ywanda epa. english teaching ynda onenam issella open uni , aeqnas or nibm wala course 1k koranda kiya
     
    Jul 3, 2012
    1,394
    116
    0
    pissuda ban pattara wiswasa karanda ? oya nodanna magul walata kellawa ywanda epa. english teaching ynda onenam issella open uni , aeqnas or nibm wala course 1k koranda kiya

    :yes:

    Oka umbalagen salli kadaganna wedak wenna ona, oyawage seen ekak Kurunegalath wuna anthimata sallith na, job ekath na