KWID වලින්_වරාය පිරෙයි

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    කොලිටිය ඇල්ටෝ කොලිටියම තමයි, සර්විස් එකයි ස්පෙයාස් වල මිලයි රීසේල් වැලියු එකයි හින්ද තමයි පැන්ඩා යන්නෙ නැත්තෙ. ඒකයි මම කිව්වෙ ජාත්‍යාලෙන් හිතල වාහන ගන්නවනම් පැන්ඩා ස්පෙයාස් වල මිල බහිනවා, ගොඩක් කොමන් වාහනයක් වුනාම සර්විස් කරන්න සහ ස්පෙයාස් ගෙන්නන්න තර්ඩ් පාටි sources ඇතිවෙන හින්ද, එතකොට රීසේල් වැලියු එකත් වැඩි වේවි, ඒත් ඉතිං එහෙම වෙන පාටකුත් නෑ, රත්තරං වුනත් කිව්වෙ පැන්ඩා නැතුව ඇල්ටෝ ගන්න කියලනේ :nerd:

    දැන් පැන්ඩා එක ඉස්සර එකට වඩා හොඳයි. කොලිටි එකත් වැඩියි පෙනුමට නම්. රීසේල් වැලියු එකක් හැදෙයි ඉතින් මෙහෙම යනකොට