kandahar

Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    මේ වාහනේ ගැන ඇඩ්මින් හිටං ත්රෙඅඩ් එකක් දාල තියෙනවා මම දැක්ක
    පව් අසරණයා අඩ්වටයිසින් පාරක් ද දන්නේ නැහැ දැම්මේ
    කොහොම උනත් මේක බලපල්ලකො​

    90097c790f.png

    901eb43ac5.jpg

    9020a9d442.png

    9022788b8d.png

    90244754a4.png

    9026a8ebab.png

    9029478c04.png
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ත්‍රෙඩ් දැම්මට වැඩක් නෑ බන් බර තොගයක් පාරෙ යනව :dull::dull: අනේ අපොයි :(:(
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    nikan yanawanan kamak ne ferrari ekak aran wage yanne
    වාහනේ සෑහෙන පොඩී බන් :sorry::sorry: බිත්තරය්ක් වගේ. ෆොටෝ වල පේනවට වඩා ලගට බැලුවම හරි වෙනස් :eek::eek:
     
    ත්‍රෙඩ් දැම්මට වැඩක් නෑ බන් බර තොගයක් පාරෙ යනව :dull::dull: අනේ අපොයි :(:(
    ඒවා මම හිතන්නෙ ශෝ එකට ( මිනිස්සුන්ට පෙන්නන්න, මෙන්න [සම හරක්] මිනිස්සුත් මේ වාහනේ අරගෙනය කියලා ) කරන වැඩක්.:nerd:

    මම ඇස් දෙකෙන් දැක්කානෙ ජැන්ඩි පහට ඇඳ ගත්තු කොල්ලෙක් ඕකක් පාක් කරලා ඕකෙ හතර වටේ ලොක් චෙක් කරපු හැටි. ඌ උගෙ හතුරෙක්ට වත් කියන එකක් නෑ ඔක ගන්නය කියලා. :D
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    වාහනේ සෑහෙන පොඩී බන් :sorry::sorry: බිත්තරය්ක් වගේ. ෆොටෝ වල පේනවට වඩා ලගට බැලුවම හරි වෙනස් :eek::eek:

    owow alto chassis eka udamaneda hadala tiyenne?math dekka alto size
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    ඉදිරියේ රාළ;20718400 said:
    ඒවා මම හිතන්නෙ ශෝ එකට ( මිනිස්සුන්ට පෙන්නන්න, මෙන්න [සම හරක්] මිනිස්සුත් මේ වාහනේ අරගෙනය කියලා ) කරන වැඩක්.:nerd:
    මම ඇස් දෙකෙන් දැක්කානෙ ජැන්ඩි පහට ඇඳ ගත්තු කොල්ලෙක් ඕකක් පාක් කරලා ඕකෙ හතර වටේ ලොක් චෙක් කරපු හැටි. ඌ උගෙ හතුරෙක්ට වත් කියන එකක් නෑ ඔක ගන්නය කියලා. :D
    සෝමාවතියෙ ගියා මේ ලගදි. මෙන්න කිරි කිරි කිවිඩ්ඩක් යනව ඉස්සරහින් අර හද්ද ඩොටේ පාරක :eek::eek: සින්හලු ෆුල් කිවිඩ් සීන් එකට බැහැල ඉන්නෙ :love::love: ඕව තව ටික දවසකින් තවන් කලා වගේ තියෙයි පාරවල් වල :baffled::baffled:

    owow alto chassis eka udamaneda hadala tiyenne?math dekka alto size

    නෑ නෙ මේක renault නේද ? අනේ මන්ද දන්නෑ :eek::eek: ඇල්ටෝ කාර් එකක් විදිහට හොදයිද මන්ද මේක පොඩි වැඩී මටනම් :no::no: