L හැඩයේ ඉඩමක් ඖලක් නැද්ද?

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    L හැඩයේ ඉඩමක් ඖලක් නැද්ද?

    මෙන්න මේ වගේ ඉඩමක ගෙයක් හැදුවට ඖලක් නැද්ද. ගෙදර පාරට පෙන්නේ නෑ ඉස්සරහ ගෙදර හින්ද. ඉස්සරහ ගෙදර පිටිපස්ස මගේ ගෙදරට පෙන්නේ

    තට්ටු දෙකට හදන්ඩ ඉන්නේ.
    මෙහෙම හදන්ඩ හොද නැද්ද?
    අර කොටස පාරට ගන්න නිසා ඖලක් නෑ නේද (ඒක ටිකක් හීනි මීටත් වඩා)?

    home.jpg

    ස්තුති
     
    Last edited:

    redhat

    Well-known member
  • Aug 2, 2008
    3,120
    2,517
    113
    Redhat lab - Aukland
    හරි නැහැ මචන් ගෘහ මුලිකයට යදෙන්නේ නැහැ ලු
    ඉඩම පොරොව හැඩයක් කියන්නේ කැපී කැපී විනාස වෙලා යනවා කියල වසති විද්‍යාවේ කියන්නේ

    මම ඇත්ත නැත්ත නම් දන්නේ නැහැ.. නමුත් මමත් ඔය හැඩේ එකක් ගන්න ගිහින් කීපදෙනෙක් එපා කියපු නිසා ගත්තේ නැහැ
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    වාස්තු විද්යාත්මකව නම් ගෙදර හැඩයත්, ඉඩමෙ හැඩයත් සුභ නෑ පොරෝ පාදයක් එන නිසා. :)

    අර ඉස්සෙල්ලත් කිව්ව වගේ ගෘහ මූලිකයට අපලයි.
    ඒ වගේම ධනය රදන්නේ නෑ.:(

    උතුර තියෙන පැත්ත කියන්න තව ටිකක් විස්තර දෙන්නම්.:)
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    වාස්තු විද්යාත්මකව නම් ගෙදර හැඩයත්, ඉඩමෙ හැඩයත් සුභ නෑ පොරෝ පාදයක් එන නිසා. :)

    අර ඉස්සෙල්ලත් කිව්ව වගේ ගෘහ මූලිකයට අපලයි.
    ඒ වගේම ධනය රදන්නේ නෑ.:(

    උතුර තියෙන පැත්ත කියන්න තව ටිකක් විස්තර දෙන්නම්.:)

    home.jpg
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,623
    1,012
    113
    ගම්පහ
    වාස්තු විද්යාත්මකව නම් ගෙදර හැඩයත්, ඉඩමෙ හැඩයත් සුභ නෑ පොරෝ පාදයක් එන නිසා. :)

    අර ඉස්සෙල්ලත් කිව්ව වගේ ගෘහ මූලිකයට අපලයි.
    ඒ වගේම ධනය රදන්නේ නෑ.:(

    උතුර තියෙන පැත්ත කියන්න තව ටිකක් විස්තර දෙන්නම්.:)

    මෝරා අයියා ඕවා දන්නවද....:shocked::shocked:
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.

    මචන් උතුර තියෙන පැත්ත අනුව;

    ළිදේ පිහිටීම ඉතාමත් සුභයි.
    ඔය තියෙන ලෙසට දොර දැම්මොත් ගිනිකොණට වැටෙන්නෙ. හොද නෑ.

    මෙහෙම කරමු.

    පාර ඉඩම කෙලවරට යනකම් දික් කරමු. ඊට පස්සෙ පොරෝ පාදෙ අයින් කරලා ඒ පාරෙන් ගෙට එන්ට්‍රන්ස් ගන්න,.එතකොට දොර වැටෙන්නෙ නිරිතට. ඉතාම සුභයි.ගේ තව ටික්ක පස්ට තල්ලු කරාම අව්ස්ය ඉඩ ගන්න පුලුවන්. ජය වේවා !!:)
     
    sidathsaumya

    Well-known member
  • Jun 8, 2009
    1,566
    155
    113
    Seeduwa
    man ahaala thiyenawa porawa hadeta gewal hadanna hoda ne kiyala habai.. poddak hoyala balapn machan.. loku deyakatane atha ghanne.. hariyat karapan passe duk wenne nethi wenna..
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මචන් උතුර තියෙන පැත්ත අනුව;

    ළිදේ පිහිටීම ඉතාමත් සුභයි.
    ඔය තියෙන ලෙසට දොර දැම්මොත් ගිනිකොණට වැටෙන්නෙ. හොද නෑ.

    මෙහෙම කරමු.

    පාර ඉඩම කෙලවරට යනකම් දික් කරමු. ඊට පස්සෙ පොරෝ පාදෙ අයින් කරලා ඒ පාරෙන් ගෙට එන්ට්‍රන්ස් ගන්න,.එතකොට දොර වැටෙන්නෙ නිරිතට. ඉතාම සුභයි.ගේ තව ටික්ක පස්ට තල්ලු කරාම අව්ස්ය ඉඩ ගන්න පුලුවන්. ජය වේවා !!:)

    මෙහෙම ඖලක් නැද්ද?

    home.jpg
     
    Rightdistributors

    Well-known member
  • Mar 1, 2015
    2,517
    224
    83
    Oya L akure hade idama hatharas widiyata idama wen karaganna watak wage gahala. L akure hade idam honda na kiyanawa macho

    best answer.

    kambi wetak dala porawe mita ayin karanna.
    eta passe mita kelle kana dewal wawanna. miris, thakkali, etc.
    e kellata wenama entrance ekak daanna.

    ethakota house eka hadanne poro thale kelle witharai.
    mama hithanne ne aluth deed oni wei kiyala.
    mokada idama wen karalane thiyenne.
     
    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    best answer.

    kambi wetak dala porawe mita ayin karanna.
    eta passe mita kelle kana dewal wawanna. miris, thakkali, etc.
    e kellata wenama entrance ekak daanna.

    ethakota house eka hadanne poro thale kelle witharai.
    mama hithanne ne aluth deed oni wei kiyala.
    mokada idama wen karalane thiyenne.

    එකෙන් තමා පාර එන්නේ ඉඩමට