ඇලක් ලග ඉඩමක්. ඖලක් නැද්ද?
මෙන්න මේ වගේ ඇලක් ලග ඉඩමක් ඖලක් නැද්ද?
දැනට නම් පොඩි පොඩි වලවල් විතරයි තියෙන්නේ ඇලේ. වතුර යන්නේ නෑ.
මා ඇල හරි මොකක් හරි කියන්නේ එකට.
උහුමීය, කුරුණෑගල, perch එක 20,000/= ට තියෙනවා අදුරන හින්ද ලාබද?
40 perch අරන් දැම්මොත් හොද ගානකට දෙන්ඩ පුලුවන්ද?
ස්තුති

ගෙයක් එහෙම හදනවා නම් ඇලවල් ගගවල් ලගින් ඉඩම් ගන්න එපා 