කිරියනි ඉඩමක් තියනවා L අකුරේ හැඩයට. තැන හොදයි කිසි අව්ලක් නැහැ. හැබැයි L ශේප් එකේ ඉඩම් හොඳ නැහැ කියලා කීප දෙනෙක්ම දැනුවත් කරා මේක බලන්න ගිය වෙලේ.
L අකුරේ හැඩය ඇත්තටම අවුල්ද. ?
L අකුරේ හැඩය ඇත්තටම අවුල්ද. ?
Oya kiwwa ewun ubawa kapala gana adu karagena idama ganiwiකිරියනි ඉඩමක් තියනවා L අකුරේ හැඩයට. තැන හොදයි කිසි අව්ලක් නැහැ. හැබැයි L ශේප් එකේ ඉඩම් හොඳ නැහැ කියලා කීප දෙනෙක්ම දැනුවත් කරා මේක බලන්න ගිය වෙලේ.
L අකුරේ හැඩය ඇත්තටම අවුල්ද. ?View attachment 145518


මම ඔහොම එකෙක්ට කිව්වා. ඒ පාර ඌ ගිහින් වාස්තු කාරයාගෙන් අහලා. ඌ කිව්වාලු එහෙම කලාට වෑඩක් නෑ ඔප්පුවේ තියෙන ප්ලෑන් එකේ L නේ කියලා.. හිකෙන් පුන සීන් එකක් බන්. මාර වාස්තු පකාලා ඉන්නේඋබට අවුල් වගේමනම් වැටක් ගහපන් එතකොට හතරැස් කෑලි දේකක් වෙනවා එකක ගේ හදලා අනිකේ හොද වගාවක් දාපන්. මන් ලග පොත් තුනක් තියනවා තුනේ තියේන්නේ ජාති තුනක්. ඔවා ගැන වැඩියේ හිතන්න එපා ඉඩම වටිනවානම් ගනින්. ඔන දෝසයක් මග හරින්න සරල විසදුම් ඔනේ තරම් තියනවා. . .![]()
![]()

අඩෝ නෝ..මම ඔහොම එකෙක්ට කිව්වා. ඒ පාර ඌ ගිහින් වාස්තු කාරයාගෙන් අහලා. ඌ කිව්වාලු එහෙම කලාට වෑඩක් නෑ ඔප්පුවේ තියෙන ප්ලෑන් එකේ L නේ කියලා.. හිකෙන් පුන සීන් එකක් බන්. මාර වාස්තු පකාලා ඉන්නේ
අම්මෝ.. අම්මෝ .. අක්කරගනන් ඉඩම් තියන උන්ගේ මායිම් හතරැස්ද කියලාවත් දන්නේ නැති උන්ට ගෙවල් හදන්න වේන්නේ නෑ. ගේ හදනකොට ගෙට අවශ්‍ය ප්‍රමානයට ගෙපල හතරැස් කරලා වස්තු බැලුවානම් හොදටම ඇති.මම ඔහොම එකෙක්ට කිව්වා. ඒ පාර ඌ ගිහින් වාස්තු කාරයාගෙන් අහලා. ඌ කිව්වාලු එහෙම කලාට වෑඩක් නෑ ඔප්පුවේ තියෙන ප්ලෑන් එකේ L නේ කියලා.. හිකෙන් පුන සීන් එකක් බන්. මාර වාස්තු පකාලා ඉන්නේ

. මේ පොත් වල තියන එවට ඉඩම් ගන්න වේන්නේ නෑ. බෑවුම සුලන් හමන දිසාව, රටේ නැති ඔක්කොටම එක එක එවා කියලා තියනවා.අඩේ කැත වැඩ කරන්න එපා යකෝ.ඕක ගෙවන ගානට වටිනවද ?
ඒ ගාන ගෙවන්න උබට සල්ලි තියෙනවද ?
ඒ ගානට වෙන හොඳ option තියෙනවාද ?
එහෙනම් ඕක ගනින්. ජෝතිෂ්‍ය පකයෝ වස්තු පකයන් කියන දේවල් අහන්න එපා.
උබ හිතපන් කෝ වැට අයිනේ place එකක ළිදක් කැපුවොත් උබලට කෙල වෙනවා කියනවා.
එක නිසා උබ ලිඳ කපන්නේ නැ. දැන් මේක ඇහිලා අල්ලපුගෙදර එකා උගේ වට අයිනේ ළිදක් කපනවා බොට කෙල වෙන්න.
මම ගේ හදනකොට උලුහවූ තියන්න වෙලාවක් ඕනේ කිව්වා බාස්. නැත්නම් වස් වදිනවා කියලා. මම දවස් දෙකකට පස්සේ ඔෆිස් යන්න වෙලාව සෙට් වෙන විදියට වෙලාවක් කිව්වා බාස් ට කේන්දර කාරයෙක් දුන්නා කියලා. ඔය ලස්සනට ඇවිත් උලුඅස්ස තිබ්බේ. මම වෙලාවට ඔෆිස් එකටත් ගියා![]()
![]()


.
