L හැඩයේ ඉඩම් නුසුදුසුද?

legib2264

Well-known member
  • Jun 7, 2021
    1,044
    1,406
    113
    කිරියනි ඉඩමක් තියනවා L අකුරේ හැඩයට. තැන හොදයි කිසි අව්ලක් නැහැ. හැබැයි L ශේප් එකේ ඉඩම් හොඳ නැහැ කියලා කීප දෙනෙක්ම දැනුවත් කරා මේක බලන්න ගිය වෙලේ.

    L අකුරේ හැඩය ඇත්තටම අවුල්ද. ?
    2e43d681cfb2f7f2c60470c5856d5574.jpg
     
    ywicky

    Well-known member
  • Jun 8, 2007
    16,562
    717
    113
    34
    Seeduwa
    Gonakama arenna wena kiyanna deyak naha :ROFLMAO:

    umbhata idama hondai nam, ganin.
    eka eka modayange katha walata norawati
     
    • Like
    Reactions: TNHM

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,778
    21,090
    113
    adala nene
    " L ශේප් එකේ ඉඩම් හොඳ නැහැ කියලා කීප දෙනෙක්ම දැනුවත් කරා මේක බලන්න ගිය වෙලේ."

    උන්ට මොලේ පොඩ්ඩක් චෙක් කරගන්න කියපන්
    එකෙක් ඉඩමක් ගන්නවට ඉරිසියා ඇති :rofl: :P
     
    • Like
    Reactions: TNHM

    Janithsl88

    Well-known member
  • Jul 3, 2012
    2,595
    4,927
    113
    Nowhere
    වාස්තු විද්‍යාත්මක පැත්ත නම් දන්නෙ නෑ හැබැයි ඉඩමේ වටිනාකම අඩු වෙනව. ඉඩමක හොඳම අනුපාතය කියන්නෙ 3:2. ඒ කියන්නෙ දිගට සාපේක්ෂව පළල මේ අනුපාතේ නම් ඉඩමක වටිනාකම වැඩියි.
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    කිරියනි ඉඩමක් තියනවා L අකුරේ හැඩයට. තැන හොදයි කිසි අව්ලක් නැහැ. හැබැයි L ශේප් එකේ ඉඩම් හොඳ නැහැ කියලා කීප දෙනෙක්ම දැනුවත් කරා මේක බලන්න ගිය වෙලේ.

    L අකුරේ හැඩය ඇත්තටම අවුල්ද. ?View attachment 145518
    Oya kiwwa ewun ubawa kapala gana adu karagena idama ganiwi 😂
     
    • Like
    Reactions: TNHM

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,537
    5,764
    113
    වටිනා කමේ අඩුව තමා වටිනවනම් ගනින් විකුනන්න හරි බැරියෑ.
    වාස්තු අපි දන්නෑ. මෙකේ උන් දන්නෙත් නෑ. ඔය වගේ එවා මෙතන හරියන්නෑ.උබේ විශ්වාසය අනුව වැඩ කටපන්.
    නැකත් බලලා කරන මගුල් කැඩිලා යන්නේ ඇයී, අයී ඩොන්න්ට් නෝ වයි.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,386
    113
    කෑගල්ල
    උබට අවුල් වගේමනම් වැටක් ගහපන් එතකොට හතරැස් කෑලි දේකක් වෙනවා එකක ගේ හදලා අනිකේ හොද වගාවක් දාපන්. මන් ලග පොත් තුනක් තියනවා තුනේ තියේන්නේ ජාති තුනක්. ඔවා ගැන වැඩියේ හිතන්න එපා ඉඩම වටිනවානම් ගනින්. ඔන දෝසයක් මග හරින්න සරල විසදුම් ඔනේ තරම් තියනවා. . . :lol: :lol::lol:
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    උබට අවුල් වගේමනම් වැටක් ගහපන් එතකොට හතරැස් කෑලි දේකක් වෙනවා එකක ගේ හදලා අනිකේ හොද වගාවක් දාපන්. මන් ලග පොත් තුනක් තියනවා තුනේ තියේන්නේ ජාති තුනක්. ඔවා ගැන වැඩියේ හිතන්න එපා ඉඩම වටිනවානම් ගනින්. ඔන දෝසයක් මග හරින්න සරල විසදුම් ඔනේ තරම් තියනවා. . . :lol: :lol::lol:
    මම ඔහොම එකෙක්ට කිව්වා. ඒ පාර ඌ ගිහින් වාස්තු කාරයාගෙන් අහලා. ඌ කිව්වාලු එහෙම කලාට වෑඩක් නෑ ඔප්පුවේ තියෙන ප්ලෑන් එකේ L නේ කියලා.. හිකෙන් පුන සීන් එකක් බන්. මාර වාස්තු පකාලා ඉන්නේ
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,353
    15,607
    113
    ඕක ගෙවන ගානට වටිනවද ?
    ඒ ගාන ගෙවන්න උබට සල්ලි තියෙනවද ?
    ඒ ගානට වෙන හොඳ option තියෙනවාද ?

    එහෙනම් ඕක ගනින්. ජෝතිෂ්‍ය පකයෝ වස්තු පකයන් කියන දේවල් අහන්න එපා.
    උබ හිතපන් කෝ වැට අයිනේ place එකක ළිදක් කැපුවොත් උබලට කෙල වෙනවා කියනවා.
    එක නිසා උබ ලිඳ කපන්නේ නැ. දැන් මේක ඇහිලා අල්ලපුගෙදර එකා උගේ වට අයිනේ ළිදක් කපනවා බොට කෙල වෙන්න.

    මම ගේ හදනකොට උලුහවූ තියන්න වෙලාවක් ඕනේ කිව්වා බාස්. නැත්නම් වස් වදිනවා කියලා. මම දවස් දෙකකට පස්සේ ඔෆිස් යන්න වෙලාව සෙට් වෙන විදියට වෙලාවක් කිව්වා බාස් ට කේන්දර කාරයෙක් දුන්නා කියලා. ඔය ලස්සනට ඇවිත් උලුඅස්ස තිබ්බේ. මම වෙලාවට ඔෆිස් එකටත් ගියා :lol: :lol:
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    මම ඔහොම එකෙක්ට කිව්වා. ඒ පාර ඌ ගිහින් වාස්තු කාරයාගෙන් අහලා. ඌ කිව්වාලු එහෙම කලාට වෑඩක් නෑ ඔප්පුවේ තියෙන ප්ලෑන් එකේ L නේ කියලා.. හිකෙන් පුන සීන් එකක් බන්. මාර වාස්තු පකාලා ඉන්නේ
    අඩෝ නෝ..
     
    • Like
    Reactions: TNHM

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,282
    36,386
    113
    කෑගල්ල
    මම ඔහොම එකෙක්ට කිව්වා. ඒ පාර ඌ ගිහින් වාස්තු කාරයාගෙන් අහලා. ඌ කිව්වාලු එහෙම කලාට වෑඩක් නෑ ඔප්පුවේ තියෙන ප්ලෑන් එකේ L නේ කියලා.. හිකෙන් පුන සීන් එකක් බන්. මාර වාස්තු පකාලා ඉන්නේ
    අම්මෝ.. අම්මෝ .. අක්කරගනන් ඉඩම් තියන උන්ගේ මායිම් හතරැස්ද කියලාවත් දන්නේ නැති උන්ට ගෙවල් හදන්න වේන්නේ නෑ. ගේ හදනකොට ගෙට අවශ්‍ය ප්‍රමානයට ගෙපල හතරැස් කරලා වස්තු බැලුවානම් හොදටම ඇති. :lol: :lol::lol:. මේ පොත් වල තියන එවට ඉඩම් ගන්න වේන්නේ නෑ. බෑවුම සුලන් හමන දිසාව, රටේ නැති ඔක්කොටම එක එක එවා කියලා තියනවා.

    ඕක ගෙවන ගානට වටිනවද ?
    ඒ ගාන ගෙවන්න උබට සල්ලි තියෙනවද ?
    ඒ ගානට වෙන හොඳ option තියෙනවාද ?

    එහෙනම් ඕක ගනින්. ජෝතිෂ්‍ය පකයෝ වස්තු පකයන් කියන දේවල් අහන්න එපා.
    උබ හිතපන් කෝ වැට අයිනේ place එකක ළිදක් කැපුවොත් උබලට කෙල වෙනවා කියනවා.
    එක නිසා උබ ලිඳ කපන්නේ නැ. දැන් මේක ඇහිලා අල්ලපුගෙදර එකා උගේ වට අයිනේ ළිදක් කපනවා බොට කෙල වෙන්න.

    මම ගේ හදනකොට උලුහවූ තියන්න වෙලාවක් ඕනේ කිව්වා බාස්. නැත්නම් වස් වදිනවා කියලා. මම දවස් දෙකකට පස්සේ ඔෆිස් යන්න වෙලාව සෙට් වෙන විදියට වෙලාවක් කිව්වා බාස් ට කේන්දර කාරයෙක් දුන්නා කියලා. ඔය ලස්සනට ඇවිත් උලුඅස්ස තිබ්බේ. මම වෙලාවට ඔෆිස් එකටත් ගියා :lol: :lol:
    අඩේ කැත වැඩ කරන්න එපා යකෝ. :lol::lol::lol:.
    මාත් අපේ බාසුන්නැහැට කිවා වේලාවල් ගැන හිතන්න එපා වේලාවට නූල ගහලා හදිස්සි නොවි ඉතිරි වැඩ කරගේන අපිට පුලුවන් වෙලාවට මුල්ගල තියමු කියලා. මගේ දේවල් නම් මට ඔනේ වෙලාවට කරගත්තත්. ඔය වස් වදින්නේ වඩු බාස්ට. ඒක නිසා ඒකනම් හරියට මිනිහට වෙලාවක් බලලා දුන්නා. පවු යකෝ උට බලපාන දෙයක් නේ . :lol::lol:
    ------ Post added on Sep 27, 2021 at 9:21 PM
     
    • Like
    Reactions: malakadss and TNHM

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,989
    4,581
    113
    Gonnunge gon idea nisa watina kama wenas wenawa

    eg: When i was looking for a house back in the day it has a high-tention line going over it.. No body was buying it + banks were devaluing it + was reluctant to give loans. Ultimately I coundnt buy it instead one of my friends bought it for next for nothing. No he is living perfectly without any issue and its very near to the town as well
     
    • Like
    Reactions: legib2264