L200 එකේ ග්‍රේඩ්ස් සහ ඒවායේ ඔප්ෂන්ස් දන්න කෙනෙක් ඉන්නවනම් පොඩ්ඩක් දැනුවත් කරන්ඩ. (හැටහුටාමාරක් තියෙනව නෙහ් ඇනිමල් ඩයමන්ඩ් වොරියර් කියකිය.)