la la land and අපි හැගුම් වලට
[/FONT]
la la land film එක ගොඩක් අය බලලා ඇති,මගෙත් ආසම love story එකක්.ගොඩක් ලස්සනයි.
වික්ටර් රත්නායකගේ ගීතය කියන්නේ ඒ වගේම අපි හැමොම ආස ලස්සන සින්දුවක්.
මේ දෙක මාර විදිහට ගැලපෙනවා,ෆිල්ම් එක බලල සින්දුව අහල බලන්න.ඒක මාරම විදිහට ෆීල් වෙනවා
මේක මට හුගක් කාලෙකට කලින් හිතුනා,එත් ඉතින් කාටවත් කිව්වේ නැ,මේක මන් දකින විදිහ වෙන්න ඇති,
ඔයාලගේ අදහස් කියන්න බලන්න.
ෆිලම් එක මෙතනින් බාගන්න පුළුවන්- ටොරන්ට් ලින්ක් එකක්
https://yst.am/movie/la-la-land-2016

Last edited:
.