Label Printer for Small business

AchcharuwaSL

Junior member
  • Aug 11, 2020
    56
    98
    18
    Guys..

    මගේ ප්‍රොඩක්ට් වල ලේබල් ප්‍රින්ට් කරන්නෙ පිටින් මම බැලුවෙ ලෙබල් ප්‍රින්ට් කරන්න පොඩි ප්‍රින්ටර් එකක් ගන්න අපි ලෙබල් ප්‍රින්ට් කරන්නෙ ඔඩර් වලට විතරක් නිස මට මේ වැඩ ටික කරගන්න කොස්ට් එක අඩු වැඩියෙන් ප්‍රින්ට් ගන්න පුලුවන් A3 size ප්‍රින්ටෙර් එකක් කීයක් වෙයිද??

    දන්න මොඩල් එකක් තියෙනවනම් කියන්නකො.
     
    • Like
    Reactions: miran2012 and D_Mad

    indika_sam

    Well-known member
  • Mar 25, 2008
    2,553
    2,454
    113
    yakkala
    මේ ගැන market research එකක් කරන්න.

    printer එක ගැන විතරක් නෙවෙයි, cartridgeවල මිල ගණන් ගැනත් බලන්න.

    printing cost එක හා quality එක ගැනත් අවධානය යොමු කරන්න.
     
    • Like
    Reactions: D_Mad

    AchcharuwaSL

    Junior member
  • Aug 11, 2020
    56
    98
    18
    Xprinter 360/350B, 12500/- if you want contact me 0770030718

    Color da? maximum print Area eka mokakda machan

    මේ ගැන market research එකක් කරන්න.

    printer එක ගැන විතරක් නෙවෙයි, cartridgeවල මිල ගණන් ගැනත් බලන්න.

    printing cost එක හා quality එක ගැනත් අවධානය යොමු කරන්න.

    eka etta thama brother.. mama meke ayagen denganna beluwe.. printers karana aya inna nisa meke

    ලේබල් කීවට මම හිතුවේ ස්ටිකර් කියලා. (barcode)

    ane nehe machan product label


    Thank you