Labrador Puppy Help

kasdbg

Well-known member
  • Oct 18, 2011
    1,870
    1
    765
    113
    Mofos එකේ
    මචංලා. මට labrador puppy කෙනෙක් ගන්න ඕනේ. ❤ මට කිසිම idea එකක් නෑ මොන වගේ දේවල්ද බලන්න ඕනෙ කියල ගන්න කලින්. 😐 මේ ගැන දන්න පිංවතුන් පොඩි idea එකක් දෙන්න. 🤕 Ikman එකේ බැලුවම එක එක විදිහෙ අය ඉන්නව. 🤕 හොඳ bawwo අඳුනගන්නෙ කොහොමද? 🤔

    Bawwek විකුනන්න ඉන්නව නම් ඒකත් කියන්න.
    Rs 35000 ක් විතර තමයි budget එක. 😶
     
    • Like
    Reactions: The Kingslayer

    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,991
    1,365
    113
    හොද බ්‍රීඩ් එකක් හොයපන්. අම්ම තාත්තා බලල ගනින්. සමහර බව්වෝ පුස් කියනව. උන්ට පැටව් හදන්න බෑ එව බලපන්. මමත් එකෙක් ගන්න අදහසක් තියේ දැනම නම් නෙමෙයි.
     
    • Like
    Reactions: kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,870
    1
    765
    113
    Mofos එකේ
    හොද බ්‍රීඩ් එකක් හොයපන්. අම්ම තාත්තා බලල ගනින්. සමහර බව්වෝ පුස් කියනව. උන්ට පැටව් හදන්න බෑ එව බලපන්. මමත් එකෙක් ගන්න අදහසක් තියේ දැනම නම් නෙමෙයි.
    ඕව බලන්න තමයි මචං තේරෙන්නෙ නැත්තේ. ලෙඩ වෙයි කියල බයයි හොයන්නෙ බලන්නෙ නැතුව අරන්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    2,991
    1,365
    113
    ඕව බලන්න තමයි මචං තේරෙන්නෙ නැත්තේ. ලෙඩ වෙයි කියල බයයි හොයන්නෙ බලන්නෙ නැතුව අරන්.
    ammo ow. godak pataw marenawa ban hitha ganna ba ai kiyala.
     
    • Sad
    • Like
    Reactions: CloudX64 and kasdbg

    kasdbg

    Well-known member
  • Oct 18, 2011
    1,870
    1
    765
    113
    Mofos එකේ
    Club ekaka Register karapu Puppy kenek ganna. Ita passe Amma thaththa gana bayak na.. (habai man dakka fb eke Horata Certificate dila mattu wela) Koaktath ballo gana danna kenek ekka yanna
    ඒක තමයි scene එක. හොර scene හොදටම යනව.