මචංලා. මට labrador puppy කෙනෙක් ගන්න ඕනේ. ❤ මට කිසිම idea එකක් නෑ මොන වගේ දේවල්ද බලන්න ඕනෙ කියල ගන්න කලින්.
මේ ගැන දන්න පිංවතුන් පොඩි idea එකක් දෙන්න.
Ikman එකේ බැලුවම එක එක විදිහෙ අය ඉන්නව.
හොඳ bawwo අඳුනගන්නෙ කොහොමද? 
Bawwek විකුනන්න ඉන්නව නම් ඒකත් කියන්න.
Rs 35000 ක් විතර තමයි budget එක.




Bawwek විකුනන්න ඉන්නව නම් ඒකත් කියන්න.
Rs 35000 ක් විතර තමයි budget එක.
