11 වසරෙ ඉද්දි මලගෙදරක යන්න උනා බදුල්ලෙ, යාලුවො 8 ක් විතර ගියා
ඒ කාලෙ ඉතින් සිගරට් එකක් එහෙම බොන්න ආස කාලෙනේ,
ඔන්න දවල් 12 ට විතර කට්ටියම තැනක් හොයාගෙන යද්දි ගගක් ලගින් පාලමක් එක්ක සුපිරි පොට් එකක් සෙට් උනා, ගග දිගේම මිනිස්සු නානවා ඒත් එතන සුපිරිම පොට් එකක් වෙලත් එක මිනිහෙක් වත් නැ,
ආයෙ දෙපාරක් හිතන්නෙ නැතුව බැහැලා ගලක් උඩ එහෙම වාඩි වෙලා සිගරට් එක පත්තු කරගත්තා, ගග ලගම එක පොඩි ගෙයක් විතරක් තියෙනවා, වෙන කාටවත් පේන්නෙ නැ.
එක මිනිහෙක් විතරක් පොඩ්ඩක් බඩු දාලා වගේ අපේ පැත්තට එනවා දැක්කා...
ලගට එද්දි දැක්කෙ උගේ අතේ තඩි පිහියක් / මන්නයක් තියෙනවා

ඌ ලගටම ආවා, පාලමෙන් පහලට බැහැලා අර මන්නෙ එතන ගලක ගාන්න පටන් ගත්තා සද්දෙ ඇහෙනවා නිකං 3D වගෙ,
අපි දැන් දන්නවා තව මලගෙවල් 8 ක් තියන්න වෙන්නෙ කියලා ඒත් ඇයි අපිව මරන්නෙ කියලා අපි දන්නෙ නැත් නිසා ගල් වෙලා බලන් හිටියා.
ඩයල් එක ලගටම ඇවිත් ඇහුවා අහ්, උබලා අදත් ආවද? එදා නම් අරූගෙ අරක විතරයි කැපුවෙ, අද උබලා ඔක්කොම කැලි කැලි වලට කපනවා කිව්වා.
....
පස්සෙ හරි අමාරුවෙන් ශේප් කරගෙන අපි නෙමෙයි කියලා පොරට වැදලා කිව්වම තමයි පොර ව්ස්තරේ කිව්වෙ.
ඌ ගෙදර නැති දවසක ගගේ නාන්න ආපු කොල්ලො ටිකක් උගේ වයිෆ් බබාට කිරි දෙන එක බලන් ඉදලා,
එකෙක් ඒක බලල අතේ ගහනවා වයිෆ් දැකලා, වයිෆ් බය වෙලා හොදටම ඉට පස්සෙ වයිෆ් ට කිරි එරිලා නැ බයට, බබා බඩගින්නෙ ඉදලා ලෙඩ වෙලා, අරු කොහොම හරි අතේ ගහපු එකාට පිහියෙන් කොටලා, අහවල් එකට තමයි කොටලා තියෙන්නෙ ඒත් මොනා වෙලාද දන්නෙ නැ,
දැන් බබාට නම් හොදයි ලු, වයිෆ් උනත් ශේප් ලු, ඒත් එතන මොකක් හරි ගගේ නාන්න ආවොත් ඌ කපනවා කියලා තමයි කිව්වෙ
උබටත් මන්න පාරක් කන්න නොලැබේවා