Ladies hand bag ගන්න තැනක්?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    මචංලා, gift එකක් දෙන්න හොඳ ladies hand bag එකක් ගන්න තැනක් කියන්නකෝ. හෙට හවස් වෙනකොට අරගන්න ඕනේ.

    නුගේගොඩ/ මහරගම වගේ ශෝප් එකක් නම් ලේසි, ඒ නැතක් කමක් නෑ හොඳ එකක් ගන්න පුළුවන් තැනක් කියන්න. 🙂
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,774
    113
    පෘථිවිය

    GIFT එකක් විදිහට කාටවත් Handbag/ Wallet/ Purse දෙන්න හොඳ නැහැ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මචංලා, gift එකක් දෙන්න හොඳ ladies hand bag එකක් ගන්න තැනක් කියන්නකෝ. හෙට හවස් වෙනකොට අරගන්න ඕනේ.

    නුගේගොඩ/ මහරගම වගේ ශෝප් එකක් නම් ලේසි, ඒ නැතක් කමක් නෑ හොඳ එකක් ගන්න පුළුවන් තැනක් කියන්න. 🙂

    Coolplanet/Nolimit/Fashionbug

    GIFT එකක් විදිහට කාටවත් Handbag/ Wallet/ Purse දෙන්න හොඳ නැහැ
    Uta denna ona eka uta denna deepan ban nikan gobba katha nokiya
    ------ Post added on Jun 27, 2024 at 10:06 AM
     
    • Like
    Reactions: EzioAuditore

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,774
    113
    පෘථිවිය
    Coolplanet/Nolimit/Fashionbug

    Uta denna ona eka uta denna deepan ban nikan gobba katha nokiya
    ------ Post added on Jun 27, 2024 at 10:06 AM
    තොට පෙන්නේ නැද්ද මේක මාකටිං පාරක් ගන්න යන ත්‍රෙඩ් එකක් කියල, ගොන් හරක
    ඒවාට උත්තර දෙන්න ඕන ඔහොමයි