මචංලා, gift එකක් දෙන්න හොඳ ladies hand bag එකක් ගන්න තැනක් කියන්නකෝ. හෙට හවස් වෙනකොට අරගන්න ඕනේ.
නුගේගොඩ/ මහරගම වගේ ශෝප් එකක් නම් ලේසි, ඒ නැතක් කමක් නෑ හොඳ එකක් ගන්න පුළුවන් තැනක් කියන්න.