lag වෙන්නේ නැතුව නිවන් යන්න

Mr Robot

Well-known member
  • Oct 26, 2020
    2,376
    3,684
    113
    මොනර තැන්න
    576252.jpg



    හාමුදුරු කෙනෙක් සැපේ ඉන්න කොට උබලට ජෙලස් ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,645
    113
    මට ඇපල් ෆෝන් ඔපරේට් කරන්න තේරෙන්නේ නැති හින්දා පොඩි නම ගැන ඊරිසියාවක් ඇතිවෙන්නේ නෑ.
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,934
    113
    මේ විගඩන් දැකලම මටත් දැන් සසුන්ගත වෙන්න හිතිලා තියෙන්නෙ. 🥲