Lake Pankawe Gon Athal

DX-

Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    ඈ ඔයි, අතිගරු නනදසේනයගෙ සේවකයො කියල උන්ම කියගන්නවනෙ. යකෝ රාජ්‍ය කියන්නෙ නන්දසේනට දෑ..?
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,672
    113
    ara sirisenata hema welawema thaman janapathi kiyala amathaka wenawa wage thamai nanda rena senatath thaman janapathi kiyana eka amathakawela minissunta ballo wage marala danawa kiyala kiyanne eyage hithe eya thawa arakshaka lekam kiyala, a kale karapu mathak wela kiyawanawa
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,039
    1
    11,081
    113
    Oka maath baluwa.. TV show ekak wage... Sahenna Boruwak othana Karanne TV eke Pennaganna... Ohoma Allanna One nan Ara Hiru, Derana Eke Party wala Masks nathuwa hitapu okkoma allanna ona.., Thawa ara Ministersla ehema Mask nathuwa Sindu kiyapuwa ewath alanna ona... Boru Show witharai Ahinsaka Minissu hama pattenma Thalenawa.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    65,948
    163,974
    113
    එකමත් එක රටක
    ආපු media කාරයන්ට පෙන්නන දෙයක් තියෙන්න ඕන නිසා තමන්ගේ වාහන වල යන මිනිස්සුන්ව අල්ලනවා.
    අනික අර නිලදාරියා මොනවද උදේ රෑ නන්දසේන මහන්සි වෙන කතාවක් කියන්නේ ?? :rofl: මරු රාජ්‍ය නිලධාරි.
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    චීනේ වත් ඵහෙම නීතියක් නෑ..කෝ අර ඒ දවස්වල TV වල මාස්ක් දාල වැඩක්‍ නෑ කියපු වෙද්දු ටික😅😅
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,159
    113
    Oka maath baluwa.. TV show ekak wage... Sahenna Boruwak othana Karanne TV eke Pennaganna... Ohoma Allanna One nan Ara Hiru, Derana Eke Party wala Masks nathuwa hitapu okkoma allanna ona.., Thawa ara Ministersla ehema Mask nathuwa Sindu kiyapuwa ewath alanna ona... Boru Show witharai Ahinsaka Minissu hama pattenma Thalenawa.

    Following VIP are exempted from law,
    Derana actresses actors and all shootings
    Hiru.. same
    (why didn't xmass and 31st party players didn't arrest even though there are youtube video evidence)
    Udayange and Ukraine gang
    Senadipathi and gang
    One country one law....
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,992
    113
    ආපු media කාරයන්ට පෙන්නන දෙයක් තියෙන්න ඕන නිසා තමන්ගේ වාහන වල යන මිනිස්සුන්ව අල්ලනවා.
    අනික අර නිලදාරියා මොනවද උදේ රෑ නන්දසේන මහන්සි වෙන කතාවක් කියන්නේ ?? :rofl: මරු රාජ්‍ය නිලධාරි.
    ප්‍රමෝෂන් එකක් ගන්න උක දෙනවා

    :yes:
    /|\
    _/!\_
     
    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,869
    4,476
    113
    mask nathi uwun allana eka honda wadak, eth glass closed vahana wala mask dagena yana eka gon joke ekak
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    42,923
    1
    56,946
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මම නම් ආයෙ නන්දසේනට එලකිරියෙ මොකුත් කියන්නෙ නෑ. මොකද ඌට ලී ක්වාන් යූ වෙන්න බැරිඋනේ මම හින්ද කියනවට කැමති නැති නිසා
     
    • Haha
    Reactions: hasithayad

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,727
    113
    33
    Kalutara
    කොරෝනා නැති උන්ට කොරෝන හදවනවා අර ජීප් එක ඇතුලට සැමන් පටවනවා වගේ පටවලා... ඔඩොක්කුවෙත් යනවා.. 😂