යකෝ හරි කෙලියක් නේහ්.....
ලක්නාතයට හිතිච්ච දේ දාල තියෙන්නේ...ඒකට තර්කිනුකූල උත්තරයක් නොදී මෙතන තප්පුලලා හරියනව ද?
මමත් මහින්දට නම් කතිරෙ ගහන්නේ නෑ නමුත් චන්ද්‍රිකාල වගේ කාලකන්නින් ගේ මූණු පේන කොට මටත් වැට උඩ නගින්න හිතෙනවා..
මෛත්‍රීට කතිරෙ ගහනව නම් දෙගිඩියාවක් නැතුව ගහන්න ඕන.....
තොපි නම් මොක්කු ද මන්දා....
මිනිහෙකුට මතයක් වහරන්න බෑ නේ මෙතන.....
මතේ කිව්වත් කපනව අයියො හොය හොය ඔබ ඔබ කපනව.. ඒ නිසා අපි මතේ කියන්නෙ නෑ..
මෙයාල කපනව නෙ..

තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ™
මෙයාල කපනව නෙ..

තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ™
ඔව් බන් ගොඩාක් අපරාද වල වැරදි කරුවො නිදැල්ලෙ එ අපරාද කරන උන්(බලය තියෙන එකා)
හැමදාම පාලක පක්ශයෙ එල්ලෙනවා රට හදන්න යනවා කියලාදෙපැත්තට උන් පනිනකොට අපිත් අත්පුඩි ගහනවා නැත්නම් එ වෙලාවට බනිනවා ආයෙ උන් චන්දෙ ඉල්ලනකොට උන්ටම ගිහින් කතිරෙ ගහනවා
දෙපැත්තට උන් පනිනකොට අපිත් අත්පුඩි ගහනවා නැත්නම් එ වෙලාවට බනිනවා ආයෙ උන් චන්දෙ ඉල්ලනකොට උන්ටම ගිහින් කතිරෙ ගහනවා

අනික උබ වැරදි දෙයක් කියලා තියන නිසා එක ගැන කිව්වේ ...
එකයි highlight කලේ



